Ebay එකෙන් 3.50$ක හෑන්ඩ් වොච් එකක් ගෙන්නුවොත් ටැක්ස් එහෙම වදින්නෙ නෑනෙ?
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Mar 28, 2015 #1 Ebay එකෙන් 3.50$ක හෑන්ඩ් වොච් එකක් ගෙන්නුවොත් ටැක්ස් එහෙම වදින්නෙ නෑනෙ?
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Mar 28, 2015 #2 sachi178 said: Ebay එකෙන් 3.50$ක හෑන්ඩ් වොච් එකක් ගෙන්නුවොත් ටැක්ස් එහෙම වදින්නෙ නෑනෙ? Click to expand... na
sachi178 said: Ebay එකෙන් 3.50$ක හෑන්ඩ් වොච් එකක් ගෙන්නුවොත් ටැක්ස් එහෙම වදින්නෙ නෑනෙ? Click to expand... na
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Mar 28, 2015 #3 නෑ බං. ලියුම් මාමගෙ බයිසිකලේට සත 25ක හරි 50ක හරි පඬුරක් ගැට ගහපන්. ටැක්ස් එක වෙනුවට.
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Mar 28, 2015 #4 ruchira55 said: na Click to expand... Thmk you
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Mar 28, 2015 #5 Optimus Prime said: නෑ බං. ලියුම් මාමගෙ බයිසිකලේට සත 25ක හරි 50ක හරි පඬුරක් ගැට ගහපන්. ටැක්ස් එක වෙනුවට. Click to expand...
Optimus Prime said: නෑ බං. ලියුම් මාමගෙ බයිසිකලේට සත 25ක හරි 50ක හරි පඬුරක් ගැට ගහපන්. ටැක්ස් එක වෙනුවට. Click to expand...
VAT69 Active member Mar 28, 2015 306 61 28 උඹ එනකන් බාර් එකේ Mar 28, 2015 #6 උඹට ටැක්ස් එකක් ගහගන්නද ඕනෙ..? නැත්තම් ටෝච් එකක් ගන්නද ඕනෙ..? බය නැතිව ගෙනෙන්... ලින්ක් එක දාපන් අපිටත් ආස හිතුනොත් ගේන පුළුවන්නේ..
උඹට ටැක්ස් එකක් ගහගන්නද ඕනෙ..? නැත්තම් ටෝච් එකක් ගන්නද ඕනෙ..? බය නැතිව ගෙනෙන්... ලින්ක් එක දාපන් අපිටත් ආස හිතුනොත් ගේන පුළුවන්නේ..
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Mar 28, 2015 #7 VAT69 said: උඹට ටැක්ස් එකක් ගහගන්නද ඕනෙ..? නැත්තම් ටෝච් එකක් ගන්නද ඕනෙ..? බය නැතිව ගෙනෙන්... ලින්ක් එක දාපන් අපිටත් ආස හිතුනොත් ගේන පුළුවන්නේ.. Click to expand... http://m.ebay.com/itm/400718387922?nav=SEARCH
VAT69 said: උඹට ටැක්ස් එකක් ගහගන්නද ඕනෙ..? නැත්තම් ටෝච් එකක් ගන්නද ඕනෙ..? බය නැතිව ගෙනෙන්... ලින්ක් එක දාපන් අපිටත් ආස හිතුනොත් ගේන පුළුවන්නේ.. Click to expand... http://m.ebay.com/itm/400718387922?nav=SEARCH
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Mar 28, 2015 #8 Optimus Prime said: නෑ බං. ලියුම් මාමගෙ බයිසිකලේට සත 25ක හරි 50ක හරි පඬුරක් ගැට ගහපන්. ටැක්ස් එක වෙනුවට. Click to expand...
Optimus Prime said: නෑ බං. ලියුම් මාමගෙ බයිසිකලේට සත 25ක හරි 50ක හරි පඬුරක් ගැට ගහපන්. ටැක්ස් එක වෙනුවට. Click to expand...