*** EBAY HELP ****

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මන් ලඟදි EBAY එකෙන් ITEMs දෙකක් order කලා . sellers ල දෙන්නෙක් . දෙන්නගෙම බඩු ආවේ නැ . ඊට කලින් order කරපු හැමදේම ඇවිල්ල තියෙනවා . කිසිම එකක් ඇවිල්ල නැතුව නැ . එක seller කෙනෙක්ට කිව්වම කිව්ව pots office එකේ තියෙනවද බලන්න කියල. මන් තාම ගියේ නැ . දැන් අනිත් Item එකත් නැ , එහෙම post office එකේ තියාගන්නේ නැනේ බන් . Wellawatte post office එකෙන් තමා එන්නේ අපිට . මොකද කරන්නේ මේකට :sorry:
     
    Sep 16, 2015
    16
    2
    0
    මාසයක් විතර බලපන් , ආවේ නැත්නම් පොස්ට් ඔෆිස් එකට ගිහින් බලපන්.සමහරවිට කන්තොරුවෙ ඉන්න අහේනිකාරයෙක් උඹේ අයිටම් එක හොරකම් කරලද දන්නෙ නෑ කොල්ලෝ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේ එක Item එකක් තිබ්බේ මචන් September 4 / අනිත් එක 13 . 2ම නැ තාම . post office එකේ තියෙන්න පුලුවන්ද .

    මටත් බය මුන් ගේම දීලද කියල:eek::shocked:. හැබැයි කලින් ඒවානම් ඔක්කොම ආව වෙලාවට . :sorry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    matath badu keepayak ma enna tiyenawa.. ita passe dapu ewath samahara ewa awa hebei.. samahara sellers la ge delay.. mama hithanne un shipped kiyala mark karata ship karanne late wela..