Ebay help

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Machan mama ebay eken headset ekak order kala dan 10th of May. Habai mata estimate delivery date ekata badu awe naha. Eh para mama refund karanna request ekak open kala. Ekedi kiyanawane seller ta msg ekak danna kiyala? Uta msg ekak danna giyapuwama uwa ebay eken ain karala kyanawa. (uge profile ekata gyama name eka gawin watenawa "No longer a registered user" red color welin) Mama dan mokakda ban mekata karanne? Kohomada mage salli refund karaganne? 1300k ban :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Paypal eken refund case ekak danna puluvan. ehema naththum ithin ebay eka contact karala ahanna. ehemath naththum eyalage forum eke prashane daanna ethakota karanna oona dee kiyai.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Open a case!

    Case already opened. I opened 1st of June and ebay said wait for a reply till 6th of Jun but seller hasn't replied yet. How can I inform that to the Ebay? :sorry:

    Paypal eken refund case ekak danna puluvan. ehema naththum ithin ebay eka contact karala ahanna. ehemath naththum eyalage forum eke prashane daanna ethakota karanna oona dee kiyai.

    Forum eke damma ban eth thawama ekata solution ekak dalath naha. PAypal refund dala thiyenne eth seller nahane ekane case eka :oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මචං උබ කේස් එකක් ඔපන් කරලනේ තියෙන්නේ එකේදී සෙලර්
    යම් කිසි කාලයක් ඇතුලත (සතියක් වගේ හරියට මතක නෑ) රෙස්පොන්ඩ් කරේ නැත්නම් ඉබේම රිෆන්ඩ් එකක් උබට ලැබෙයි;)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචං උබ කේස් එකක් ඔපන් කරලනේ තියෙන්නේ එකේදී සෙලර්
    යම් කිසි කාලයක් ඇතුලත (සතියක් වගේ හරියට මතක නෑ) රෙස්පොන්ඩ් කරේ නැත්නම් ඉබේම රිෆන්ඩ් එකක් උබට ලැබෙයි;)

    ඔව් බන් අද තමයි අන්තිම දවස seller reply එකට. අද දවස ඇතුලත reply එකක් අවේ නැත්තන් ebay එකෙන් මැදිහත් වෙනවා කිවුව. එත් කොහොමද මම ebay එකට කියන්නේ seller reply කලේ නැහැ කියල? :confused::confused: