ebay help

ezio1234

Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    මම ebay එකෙන් USB 3.0 Hub එකක් ගිය November වල ගෙන්නුවා. December 21 Hub එක හම්බුනාට වැඩ කලේ නැ :no:.මන් seller ට message එකක් දාලා විස්තරේ කිව්වා.
    seller replacement එකක් එවන්නම් කිව්වා.:nerd:බලන් හිටියාට බඩු අවේ නැති නිසා මන් අයේ message කරලා replacement එක අවේ නැති හින්ද මට refund එක එවන්න කියලා.:frown:
    ඩයල් එක කියනවා මාස දෙකට වඩා වැඩි හින්ද refund කරන්න බැ :baffled:උගේ store එකේ hub එකේ ගාන තියෙන මොනවහරි කියන්න මන් එවන්නම් කියලා.:P
    මට උගේ store එකේ තියෙන එව්වා වැඩක් නැ.:yes:
    මට දැනගන්න ඕනා ebay එකේ ebay gift card,ebay coupon වගේ එව්වා තියෙනවා නේද ? එව්වා අපේ රටේ payment කරන්න valid කියලා දැනගන්න ඕනේ දන්නා කවුරු හරි ඉන්නවනම් පල්ලෙහායින් කොටගෙන යන්න:D