Ebay Help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං eBay එකෙන් seller කියපු item එක නෙවේ එව්වේ. මූට message එකක් දැම්මා හම reply නෑ. Xiaomi M2 band එකක් කියලා විකුණුවේ Yoho කියලා fitness band එකක්. මෙක කොහොමද report කරන්නේ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    msg walata reply nathnam tika dawasak balala case ekak danna ebay ekata report karanna
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    msg walata reply nathnam tika dawasak balala case ekak danna ebay ekata report karanna

    කොහෙන්ද එකට options එකක් තියෙන්නේ බං මම බැලුවා මට තැනක් පේන්න නෑ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    -> My Ebay -> PurchaseHistory
    -> More Actions
    -> Contact Seller

    ->I received an item that wasn't as described


    ඔතනට විස්තරේ දාලා ලැබුන අයිටම් එකේ ෆොටෝ එකකුත් දාන්න. .
    ගොඩක් වෙලාවට සේලර් ආපහු අයිටම් එක එයාට එවන්න කියන්නේ නැතුවම මනී රිටර්න් කරනවා. .