ebay Hepl.....

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Ebay Help.....

    මචන්ලා මට ebay එකෙන් කැමරා එකක් ගන්න සෙට් උනා. සෙලර්ගේ රට ඇමරිකාව. මම ඒක order කලොත් අවුලක් නැතුව ලංකාවට එයිද ? දන්න කෙනෙක් කියපන්කො මචන්.....;) මට tax ගෙවන්න වෙයිද ?
     
    Last edited:

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    machan sellerge feedback ehema balapan, thawa ratings ehema 98%ta wada wadi wage nam feedback hoda nam ganin. lankawata gena kota un FEDEX natham DHL wage courier service ekakin da ewanne balapan, ehema unth ubata custom eken gahana tax eka (e kiyanne cam eke niyama watinakamata gahana tax eka) gewanna wenawa. ehema nathuwa USPS wage service ekak nam ubata cam eka awama mail exchange ekata gihin custom eke un ekka katha karala tikak tax adu kara ganna puluwan wei machan