Ebay Importers

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    Ebay, GearBest, Banggood වගේ එවලින් බඩු Import කරන කවුරු හරි ඉන්නවද? QuadCopter එකක් ගෙන්නගන්න බන් :rolleyes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Ebay එකෙන් නම් ගෙන්නන්න පුලුවන් ඒත් QuadCopter එකක් ගෙනනනකොට tax වදිනවාද කියලනම් දන්නේ නෑ..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    Ebay එකෙන් නම් ගෙන්නන්න පුලුවන් ඒත් QuadCopter එකක් ගෙනනනකොට tax වදිනවාද කියලනම් දන්නේ නෑ..

    TAX වැදුනත් කමක් නෑ. ගෙන්නගන්නයි ඕනේ.
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Mamath ekak dama dana 3weeks withara una , thawama awa nha, awama balannna puluwan tax eka gahanawada kiyala :) :) :)