EBAY Issue

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    Ebay site eke bid ekak win kala dan payment eka karanna gihama mehema pennanwa.

    Sellerta msg kala kiyanawa payment eka karanna eya post karannam kiyala

    Mata tikak sure ne wage hithenawa ekai podi upadesak ganna beluwe
    IMG_20201123_122248.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ bid කරාට සෙලර් ලංකාවට ෂිප් කරන්නේ නැතිව ඇති.ඌ ලිස්ටින්ග් එක දානකොට බ්ලොක් කරලා. සෙලටර් කියල ඉන්ව්වොයිස් එකක් ගෙන්න ගන්න. ඊට පස්සේ ගෙවන්න පුළුවන් මම හිතන්නේ.
     
    • Like
    Reactions: kinkon