Ebay item delay?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මොන ඔටි සින් එකක් ද බන්...? :nerd:
    උන් lot එකක් තියන් ඉඳලා එකපාර එවන කතන්දරක් කිව්වේ බන්. මටත් හරියට පැහැදිලි නෑ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ලියුම් බෙදන එකත් ඔයවගේ කතාවක් කිව්වා. OT seen එකක් ගැන

    මටත් ලියුම් බෙදන එකා තමයි බන් කිව්වේ :dull:

    තව පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වා නම්... :nerd:

    තව මොනවා පැහැදිලි කරන්නද බන් :eek: :eek:

    මෙහෙමයි..ඉස්සර ලංකාවට එන හැම පාර්සලයකම විස්තර පොතක ලියන්නේ නැහැලු..දැන් ලියන්න වෙනවලු..එතකොට ඒ විස්තර පොතේ ලියන වැඩේ මනුස්සයෙක්ට හෝ මිනිස්සු ගොඩකට බාරදීල තියෙනවනේ..එතකොට උන් දවල්ට උන් වැඩ කරන වෙලාවට පාර්සල් වල විස්තර පොත්වල ලියන්නේ නැහැ..තව අමතර ගානක් හොයාගන්න පුළුවන් නිසා සෙනසුරාදට ඉරිදට (O/T වේලාවන්) තමයි පොත්වල ලියන්නේ..එහෙමත් නැත්තන් හවස 4.15 න් පස්සේ වෙන්න ඇති..ඉතින් උඹ හිතපන් බඩු එතනින් එහාට යන්න කොච්චර වෙලාවක් යනවා ඇති කියලද..ඔතන තමයි ප්‍රශ්නේ වෙන්නේ කියල ලියුම් බෙදන එකා කිව්වේ...

    එතන ඉන්න එවුන් O/T කරලා ගානක් හොයාගත්තට අපිට කමක් නැහැ බඩු ඉක්මනට එනවා නම් :growl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Mage ada 11k awa ada tawa 1k enna thinewa dawas 50-12 athara order karapuwa....okkama eakata stapel karala tibbe.... ape pathe set eakakatama ada badu awa.... 50 day eakata mn case eakak damma ada refund karala tibba.... mn seller wa contact karala kiuwa ada badu hambuna repayment eaka karanna details ewanna kiyala....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Karima Delay ekak ban thiyenne. dan me hena kalayak balan innawa item tika enakan. issara oya seller ge item 3 weeks walin enawa dan 6 weeks wenawa thama ne. pora badu ewala. sure ma seller kenek. me hukana sri lankan psot ekai my3 palage jahapalanei shik
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පොස්ට් ඔෆිස්>Head Office එකට රට ඉඳන් එන හැම පාර්සලයකම විස්තර දැන් පොතක ලියනවලු..එතන ඉන්න එවුන් ඉතින් පොතේ ලියන්නෙත් O/T කරන වෙලාවටලු..ඉතින් උන් නැලවී නැලවී හිමීට ලියන්නේ...අපිට බඩු එන්න පරක්කු වෙනවා...ඉස්සර හැම පාර්සලේකම විස්තර පොතක ලියන්නේ නැහැලු..ලියුම් බෙදන මනුස්සය කිව්වා අපිට ගිහින් ලොක්කොන්ට මේක ගැන කියල කම්ප්ලේන් එකක් දාන්න කියල... :rolleyes: :confused:

    Ithin uba complaint karada?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මාත් Item 3ක් දැම්ම, 2ක් ආවා. අනිත් එක තාම නෑ. මගුල.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    28 days ගියා තාම නෑ.ඊට කලින් order කරපුවා අවා.අනේමන්ද Sri Lanka තැපැල්..
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    image.png



    lankwe awlak bn ..shik