
e kiwwe![]()

තව පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වා නම්...පොස්ට් ඔෆිස්>Head Office එකට රට ඉඳන් එන හැම පාර්සලයකම විස්තර දැන් පොතක ලියනවලු..එතන ඉන්න එවුන් ඉතින් පොතේ ලියන්නෙත් O/T කරන වෙලාවටලු..ඉතින් උන් නැලවී නැලවී හිමීට ලියන්නේ...අපිට බඩු එන්න පරක්කු වෙනවා...ඉස්සර හැම පාර්සලේකම විස්තර පොතක ලියන්නේ නැහැලු..ලියුම් බෙදන මනුස්සය කිව්වා අපිට ගිහින් ලොක්කොන්ට මේක ගැන කියල කම්ප්ලේන් එකක් දාන්න කියල...![]()
![]()

Royal mail Signed ???දැන් මාසෙකටත් වැඩි Order කරලා. Royal mail Signed For වලින් වෙනදට හරියටම සතියකින් item එක එනවා. දැන් ඒකත් සති දෙකක් වගේ යනවා. මෙහෙන් තමා මන් හිතන්නේ item තියන් ඉන්නේ. පරක්කු වෙන්නේ ඇයි කියල හරියටම හේතුවක් දන්නවද?

ට්‍රැකින් නම්බර් එක දීපන් බලන්න.. Royal mail Signed සාමාන්යෙන් සති 2ක් ඇතුලත එනවා... අද එකක් ඇවිත් තිබ්බා දවස් 4 යි.... යකෝ බාර ගන්නකොට තේරුනේ නැද්ද මුකුත් නෑ කියලා...?kiyala wadak na bn!lagadi dawasak mata awa packet eka witharak item eka nathuwa
!
පොස්ට් ඔෆිස් එකට කම්ප්ලේන් එකක් දැම්මේ නැද්ද...?Royal mail එකේ item එක කලින් ආවා බන්. දැන් එන්න තියෙන්නෙ පොඩි පොඩි itemRoyal mail Signed ???ට්‍රැකින් නම්බර් එක දීපන් බලන්න.. Royal mail Signed සාමාන්යෙන් සති 2ක් ඇතුලත එනවා... අද එකක් ඇවිත් තිබ්බා දවස් 4 යි....
පොස්ට් ඔෆිස්>Head Office එකට රට ඉඳන් එන හැම පාර්සලයකම විස්තර දැන් පොතක ලියනවලු..එතන ඉන්න එවුන් ඉතින් පොතේ ලියන්නෙත් O/T කරන වෙලාවටලු..ඉතින් උන් නැලවී නැලවී හිමීට ලියන්නේ...අපිට බඩු එන්න පරක්කු වෙනවා...ඉස්සර හැම පාර්සලේකම විස්තර පොතක ලියන්නේ නැහැලු..ලියුම් බෙදන මනුස්සය කිව්වා අපිට ගිහින් ලොක්කොන්ට මේක ගැන කියල කම්ප්ලේන් එකක් දාන්න කියල...![]()
![]()