Ebay Item detained by customs

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
Computer කැල්ලක් ගෙන්නුව ebay ඒෙකන්. කරැමෙට රේගුවෙන් බඩ්ඩ නවත්තගෙන ගෙදරට ලියුමක් ඒවල පුරෝගෙන ඒන්න කියල. මේක මචන්ල ටිකක් ගනන් වැඩි item ඒකක්. seller අඩු ගානක් දාල තමයි ඒවල තියෙන්නෙ. ලියුමෙ කියල තියෙනව invoice හෙම අරගෙන ඒන්න කියල. ඒව අරගෙන යන්න ඔිනෙමද?:confused:
invoice ඒකකට තියෙන්නෙ seller ඒවපු email ඒකක් තමා. invoice ඒකේ ගානයි seller දාල ඒවපු ගානයි වෙනස් වුනොත් case වෙයිද?:sorry:
seller, gift ඒකක් විදිහට තමා මේක ඒවල තියෙන්නෙ. ඒහින්ද invoice හම්බවුනේ නැ කියල බෙරෙන්න පුලුවන්ද?;)
 
  • Like
Reactions: Optimus Prime

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    custom koheda?
     
    • Like
    Reactions: nadeejalm

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    phones wagenam trc case nisa tiya ganna wa.owa nam danne na.adu invoice ekak denna.officer shape unot podi tax ekak gahai.hama ekak ma hira wenne na.computer kiyalada liyala ewwe?lap da?link 1 denna.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පැටියා;17936852 said:
    invoice ඕනෙ නෑ ඔය කොල පුරවන්න ඕනෙත් නෑ ඔහොම්ම ඇන්න පලයං කෙරෙන විදියට කෙරෙයි 5% ටැක්ස් ගහයි

    ehema wennath puluwan.kola purawanne eyala.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    පැටියා;17936852 said:
    invoice ඕනෙ නෑ ඔය කොල පුරවන්න ඕනෙත් නෑ ඔහොම්ම ඇන්න පලයං කෙරෙන විදියට කෙරෙයි 5% ටැක්ස් ගහයි

    yup gihin baba part danna ona "ane ape nandage duwa ewwe mata meka, receipt naha ne ape mallige computooor eka kadila hadaganna kallak ganna salli nathi hinda akka eewe rata idala"
    cm officer : ah ok putha tax gewala aran yanna (380Rs) vage :yes: :lol: very easy :yes:
     
    • Like
    Reactions: nadeejalm

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    phones wagenam trc case nisa tiya ganna wa.owa nam danne na.adu invoice ekak denna.officer shape unot podi tax ekak gahai.hama ekak ma hira wenne na.computer kiyalada liyala ewwe?lap da?link 1 denna.
    VGA ඒකක් බන්. laptop ඒකක් size පෙට්ටියක් තියෙන්නෙ.
    පැටියා;17936852 said:
    invoice ඕනෙ නෑ ඔය කොල පුරවන්න ඕනෙත් නෑ ඔහොම්ම ඇන්න පලයං කෙරෙන විදියට කෙරෙයි 5% ටැක්ස් ගහයි
    ඔන්න පැටිය කිව්ව හින්ද යනව.:lol:
    දැන් ඔය 5% ගන්නේ seller mark කරපු ගානෙන්ද?
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    yup gihin baba part danna ona "ane ape nandage duwa ewwe mata meka, receipt naha ne ape mallige computooor eka kadila hadaganna kallak ganna salli nathi hinda akka eewe rata idala"
    cm officer : ah ok putha tax gewala aran yanna (380Rs) vage :yes: :lol: very easy :yes:

    owa kiwwata aluth ekek nam ahuwei. parana un api hadigawilaa ethanama rewena prashna ahanne:sorry::sorry:
     
    • Like
    Reactions: nadeejalm
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    VGA ඒකක් බන්. laptop ඒකක් size පෙට්ටියක් තියෙන්නෙ.

    ඔන්න පැටිය කිව්ව හින්ද යනව.:lol:
    දැන් ඔය 5% ගන්නේ seller mark කරපු ගාෙන්ද?

    ඒක තීරණය වෙන්නෙ ඉතිං කස්ටම් ඔෆිසර්ගෙ හැටියටයි උගෙ මූඩ් එකටයි උඹෙ වෙලාවටයි දාන පානියටයි අනුව තමා. මට $365 මාක් කරලා තිබ්බ අයිටම් එකකට කස්ටම් ඔෆිසර් වැලිවු එක $100 දාලා ටැක්ස් කලා. සමහර නසරාණියො සෙට් වෙනවා බෙල්ල ගහල යන්නම ටැක්ස් ගහන :dull:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පැටියා;17936924 said:

    :yes:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මම කියනව යාළුෙවක් තෑග්ගක් විදියට තමා මේ බඩ්ඩ ඒව්වෙ. ඒහින්ද ගණන් මිනුම් දන්නේ නැ කියල.
    බබා part ඒකෙන් ගොඩ දාගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.:yes:
    reply කරපු අයට thanks කිව්වා.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    vga kiyanne phones wage ewa nemei ne.phns walata trc apprvl ona.eka nisa hira wenawa.vga nam podi tax gahala release karai.adurana kenek kiwwot tax nill wei.nat nam 150/= witara.mama phn ekak gennuwa. hira una. relation kenekuta kiwwa.tax nill.tab 1 gennuwa.hira una. 150/=.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔකුන් ගාව හෙන සයිස් පොතක් තියෙනව. ඒකෙ තියෙනව ඔය හැම එකේම ගාණ සාමාන්‍යෙන්. උඹට item ඒකෙ retail වටිනාකමට ටැක්ස් ගෙවන්න වෙයි. මම පොඩි පොඩි බඩු ටිකක් ගෙන්නුව (power supply, cctv equipments, etc), ඩොලර්ස් 60ක් විතර වටින. :angry: ටැක්ස් ගැහුවා රුපියල් 3000ක් ද කොහෙද. අවුරුද්දකට වගේ කලින් හැබැයි ඔය.
     
    • Like
    Reactions: nadeejalm