Ebay Item Return

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    http://www.ebay.com/itm/USB-TO-SATA-...item3a6e9ae364

    යලුවනේ මම මේ උඩින් දාලතියෙන Item එක ගෙන්නුව.....එකෙ charger එක 1st time ගහනකොටම පිච්චුනා....පිටින් බලපුවහම මොකුත් වෙනසක් පෙන්න නෑ......මට මෙක ලබෙනකොට Non working කියලා අලුත් එකක් ගන්න පුලුවන් වේයිද?
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    uba "item is not working kiyala seller" ta isselama inform karapan.
    seller ubata solution ekak dei.
    seller ubata solution ekak dunney nattham witharak ebay ekata issue eka lodge karanna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මෙතන මොකක් හරි උබට අවාසිදායක දෙයක් තියෙනවා නේද
    මේක තියෙන්නේ item description එකේ


    " we have three standards:US Standard,UK Standard,EU Standard.so please give us note whey you buy.
    if not,we will send US standard "

    උබ Note එකක් දාලා කිවුව නම් අවුලක් නැ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan math oya item 1 gennuwa. tika kalayak weda kala. 1 parak 500gb hard 1 kela wuna. :( :(
    ubata mama kiyanne oka use nokara wena atak bala ganin. data th ekka hard 1 kela wunama niyemata tiyei :(