Ebay Left

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    lankawe idan nan ship karanwa boru dan.
    100g US yawanna regisert 1800i
    normal 980i normal ahuwama eka gana sure ekk kiyann ba lu redda
     
    • Haha
    Reactions: flag au:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    They have introduced a policy just for Sri Lankans

    E CLUB එකා තමා අන්තිමට ගොඩ ගියෙ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    කෙලවල තියෙන්නෙ. BR නැ නෙ. හොයන් ආවොත් ඇරෙන්න ඕඩර්ස් නැති වෙයි.

    අලුත් algorithm එකෙන් හොඳක් වෙයි කියලයි කියන්නෙ. තාම ඒක ඉම්ප්ලිමෙන්ට් කරපු අලුත නිසා කියන්න අමාරුයි මොකක් වෙයිද කියලා. ඉන්දියන් පකිස්තාන් සහ බංගලියොයි කරපු වැඩ තමයි BR එක අයින් කරන්න හේතුව.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,752
    1
    49,822
    113
    ප*යාගල
    sorry.com
    අලුත් algorithm එකෙන් හොඳක් වෙයි කියලයි කියන්නෙ. තාම ඒක ඉම්ප්ලිමෙන්ට් කරපු අලුත නිසා කියන්න අමාරුයි මොකක් වෙයිද කියලා. ඉන්දියන් පකිස්තාන් සහ බංගලියොයි කරපු වැඩ තමයි BR එක අයින් කරන්න හේතුව.
    BR වලට උන්ගෙ ලින්ක් දානව ට්‍රැෆික් අදින්න. කරුම වාතයක් උන් නම්
     
    • Like
    Reactions: SpinXO

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    China Location All Listings
    REMOVED !!

    All listings posted in China have been removed
    Previously eBay warned the Chinese about location fraud. Both on eBay & Amazon the honesty of the Chinese are very well known. :ROFLMAO:
    They are the masters of Fake reviews, Counterfeits, Sabotaging competitors' listings, variation abuse etc.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    High end badu unath china idan ship karanawanam speedpak register wenna wenawa pena widiyata.kauruwat register wela tiyanawada
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    lankawe idan nan ship karanwa boru dan.
    100g US yawanna regisert 1800i
    normal 980i normal ahuwama eka gana sure ekk kiyann ba lu redda

    ow ban, samhara welwata Colombo mail eka adui SL post ekka baladdi
    Kohoma unath Oya price godak wadi.
    Un nikan hothala dala da manda
    870 dila tracking gathath Track wene na.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,536
    9,551
    113
    Dropshipping විතරක් නෙවෙයි අනිත් හැමදේටමත් ලංකාවෙ ඔය දේ වෙනවා ඉක්මනටම.
    කෝස් කාරයොයි යූ ටියුබ් කාරයොයි තමයි ප්‍රධානවම වග කියන්න ඕනෙ.
     
    • Like
    Reactions: Cypress and Tanto

    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    Chinese suppliersla kemathi unoth speedpak walin ship karanna, poddak wede shape wei. neththan marama gemak denna wenawa goda daganna
    Ow ban mokak hari solution ekak awoth hondai

    Dropshipping krna lankawe unta,

    Mama danna ekek innawa aurudu 2k wage idan ලංකවේ location daala China item yawanne,from USA item ewai 😀 uta aulk na
    ------ Post added on
    Nov 13, 2022 at 10:52 PM
    Ebay policy walata aulak nadda ban
    ------ Post added on Nov 14, 2022 at 5:37 AM