Ebay -Paypal ගැටලුවක්

Rick Sanchez

Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    1.ebay සෙල් කරලා ගන්න සල්ලි srilanken paypal එකකට ගන්න පුලුවන්ද ?
    විත්ඩ්‍රො කරන්න ඔනී නෑ

    2.ඒ සල්ලි වෙනම srilankan paypal එකෙන් වෙන රටක paypal එකකට සෙන්ඩ් කරන්න පුලුවන්ද ?
    පිටරට යාලුවෙක්ගේ paypal එකක් ඒක හරහා සල්ලි ගන්න හැදුවේ .

    3.මේවා මුකුත් නැතුව පිලිපීන් මැලේසියන් අකවුන්ට් එකක් හරහා HNB ඩෙබිට් කාර්ඩ් එකකට ගන්න පුලුවන්ද ?

    ඩ්‍රොප්සිපින් නෙවෙයි ගෙවල් වල හදන පොඩි පොඩි කුලුබඩු ,කිටැග්,කාසි වගේ දේවල් යවන්න හදන්නේ
     
    • Like
    Reactions: The Kingslayer

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    1.ebay සෙල් කරලා ගන්න සල්ලි srilanken paypal එකකට ගන්න පුලුවන්ද ?
    විත්ඩ්‍රො කරන්න ඔනී නෑ
    බැහැ

    2.ඒ සල්ලි වෙනම srilankan paypal එකෙන් වෙන රටක paypal එකකට සෙන්ඩ් කරන්න පුලුවන්ද ?
    පිටරට යාලුවෙක්ගේ paypal එකක් ඒක හරහා සල්ලි ගන්න හැදුවේ .
    ප්‍රශ්නය අදාළ නොවේ

    3.මේවා මුකුත් නැතුව පිලිපීන් මැලේසියන් අකවුන්ට් එකක් හරහා HNB ඩෙබිට් කාර්ඩ් එකකට ගන්න පුලුවන්ද ?
    ඔව් පුළුවන්
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    1.ebay සෙල් කරලා ගන්න සල්ලි srilanken paypal එකකට ගන්න පුලුවන්ද ?
    විත්ඩ්‍රො කරන්න ඔනී නෑ
    බැහැ

    2.ඒ සල්ලි වෙනම srilankan paypal එකෙන් වෙන රටක paypal එකකට සෙන්ඩ් කරන්න පුලුවන්ද ?
    පිටරට යාලුවෙක්ගේ paypal එකක් ඒක හරහා සල්ලි ගන්න හැදුවේ .
    ප්‍රශ්නය අදාළ නොවේ

    3.මේවා මුකුත් නැතුව පිලිපීන් මැලේසියන් අකවුන්ට් එකක් හරහා HNB ඩෙබිට් කාර්ඩ් එකකට ගන්න පුලුවන්ද ?
    ඔව් පුළුවන්
    thanks machan

    පිලිපීන්ද මැලේසියන්ද වඩා සුදුසු ?
    ඒක හදන විදිහ ගැන ගයිඩ් එකක් දෙන්න පුලුවන්ද??😁
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    thanks machan

    පිලිපීන්ද මැලේසියන්ද වඩා සුදුසු ?
    ඒක හදන විදිහ ගැන ගයිඩ් එකක් දෙන්න පුලුවන්ද??😁
    loku wenasak na. youtube video thiyenawa oni tharam. poddak balapan. habayi ithin verification awilla block wenna puluwan
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    thanks machan

    පිලිපීන්ද මැලේසියන්ද වඩා සුදුසු ?
    ඒක හදන විදිහ ගැන ගයිඩ් එකක් දෙන්න පුලුවන්ද??😁
    philippine withdraw ekata salli kapenne na