1.ebay සෙල් කරලා ගන්න සල්ලි srilanken paypal එකකට ගන්න පුලුවන්ද ?
විත්ඩ්‍රො කරන්න ඔනී නෑ
2.ඒ සල්ලි වෙනම srilankan paypal එකෙන් වෙන රටක paypal එකකට සෙන්ඩ් කරන්න පුලුවන්ද ?
පිටරට යාලුවෙක්ගේ paypal එකක් ඒක හරහා සල්ලි ගන්න හැදුවේ .
3.මේවා මුකුත් නැතුව පිලිපීන් මැලේසියන් අකවුන්ට් එකක් හරහා HNB ඩෙබිට් කාර්ඩ් එකකට ගන්න පුලුවන්ද ?

ඩ්‍රොප්සිපින් නෙවෙයි ගෙවල් වල හදන පොඩි පොඩි කුලුබඩු ,කිටැග්,කාසි වගේ දේවල් යවන්න හදන්නේ