Ebay+Paypal help ekak..

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
Machanla,need help..Man fileserve walin gaththa salli mage paypal ekata dagaththa...Eke tyne Malysia adrez ekak...Mata dan ebay eken ram ekak gana oni a salli walin.

So mata danagana oni
un apita badu ewane paypal adrez ektda ?
Ebay ekata ewan nadda?
Api kiwoth ebay adrz ekata ewana kyla un ewaida?
Mama paypal eke adrz ekata lankawe adrz eka damoth acount ekata aulak weida?? Pay karana bari weida?
 

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් paypal එකේ ඈඩ්‍රස් එක මලයාසියාවට නම් තියෙන්නේ,උඹ ඒකේ ඈඩ්‍රස් එක ලංකාවට දාන්න යන්න එපා,අනිවා account එක block වෙයි,
    මචන් උඹ Ebay 1න් ram 1ක් නම් ගන්න යන්නේ,මුලින්ම හොද ram 1ක් හොයා ගනින්,ඊටපස්සේ seller ව contact කරලා කියපන්,මගේ ebay address 1ටයි ship කරන්න ඕනේ,එහෙම කරන්න පුලුවන්ද කියල,,ගොඩාක් වෙලාවට seller එහෙම කරනව,එකෙක් බෑහෑ කිව්වොත් වෙන seller කෙනෙක් ගෙන් අහපන්,අහලා හා කිව්වම buy කරපන්,නෑතුව buy කරලා පස්සේ message කරන්න එපා...