ebay paypal help need plz ...

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අඩෝ මම ebay එකෙන් පොඩි බඩුවක් ගන්න යනකොට මෙන්න මේ error එක
    එනවනේ මට කවදාවත් මේ වගේ error එකක් තිබ්බේ නෑ අද තමා මේක උනේ
    මගේ account එකේ සල්ලි තියනවා අව්ලක් යන්න බැහැ
    මම use කෙළේ HNB card එක





    help me pleeeeeeeezzzzzzzz:confused::confused::confused:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    paypal එකේ transaction එකට හරියන්න සල්ලි තියනවද ? එහෙනම්...
    කුකීස් ක්ලියර් කරල තව විනාඩි 10 කින් විතර තව පාරක් ට්‍රයි කරන්න... :yes:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    yas

    paypal එකේ transaction එකට හරියන්න සල්ලි තියනවද ? එහෙනම්...
    කුකීස් ක්ලියර් කරල තව විනාඩි 10 කින් විතර තව පාරක් ට්‍රයි කරන්න... :yes:

    ow ow meka $2 podi baduwak mage acc eka salli thiyanawa
    sure
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ow ow meka $2 podi baduwak mage acc eka salli thiyanawa
    sure

    එහෙමද බලන්න තව පාරක් ට්‍රයි කරල..:dull:
    ඔය error එක එන්නේ ගොඩක් වෙලාවට paypal එකේ සල්ලි මදි උනාම සහ සමහර වෙලාවට ebay සයිට් එකේ මොකක් හරි අවුලක් උනාමත් එහෙම වෙනව.. :yes: