මචන් මට Paypal එකවුන්ට් එකක් හදාගන්න ඕනේ! එක හදන්න ප්‍රදානම හේතුව තමයි ebay වගේ Online Stores වලින් බඩු ගන්නයි තව අනාගතේ Fiver, Freelancer වගේ සයිට් වල පොඩි පොඩි වැඩ කරලා කියක් හරි හොයාගන්නයි තමා! තව youtube monetization වලින් මොනාහරි කරලා කියක් හරි හොයාගන්න වගේ අදහසකුත් තියෙනවා. ලංකාවේ තාම youtube monetization නැති නිසා ඇමෙරිකා වගේ දාලා peypal එකක් හැදුවොත් කෙලවෙයි ද? ඕක හදන්න මොකක්හරි වෙනස් විදියක් තියනවද? නිකන් රේගියුලර් විදියට නතුව අර මැලේසියා එහෙම දාල මොකක්දෝ හුටපටයක් ගැන ඒ දවස් වල අහල තිබුන ! දන්න කෙනෙක් පල්ලෙහායින් කියාගෙන පලයන් මචන්! ලොකු උදව්වක්