Ebay refund ගන්නේ කොහොමද?
යාලුවනේ,
මම ebay එකෙන් MI 10400 power bank එකක් ගත්ත...අද තමා අවේ...
internet එකේ විස්තර බැලුවම, මේක fake එකක්....මම sellerට බැනල email එකක් දැම්ම ඉක්මනට reply කරන්න කියල....

දැන් මම මොකද කරන්න ඕනේ refund එකක් ගන්න? seller ebay එකේ දල තියෙන්නේ "Returns:30 days, buyer pays return shipping" කියල...

Last edited: