ebay return

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Uba ebay 1ta complain karanawa kiyala ugen refund 1ka ganin. Return karana 1ka wadayak ne bn.

    Eheme nethan uba ebay 1ta complain 1ka dapan. complain 1ka period 1ka expire wennda kalin daanda one nethan daanda beri wenawa.
    mcn kohmada ebay ekata complain karnne plz kiypaanko
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කැඩිච්ච එකක් ආවම අතින් කයිට් කන්න ඕනේ නෑනේ :baffled::baffled:
    වැරැද්ද උගේ මිසක් මුගේ නෙවෙයි නේ
    කැඩුනද නැද්ද බලන්න තමා එවන්න කියන්නෙ...
    ඉස්සර නම් $100 - 200 බඩුත් කැඩුනා කිව්වම අපේ වචනේ විශ්වාස කරලා උන් බඩු එවනවා
    දැන් ඉතින් ගොඩක් උන් බොරුවට රිෆන්ඩ් ගන්න නිසා $1 බඩුවත් එවන්න කියනවා
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කැඩුනද නැද්ද බලන්න තමා එවන්න කියන්නෙ...
    ඉස්සර නම් $100 - 200 බඩුත් කැඩුනා කිව්වම අපේ වචනේ විශ්වාස කරලා උන් බඩු එවනවා
    දැන් ඉතින් ගොඩක් උන් බොරුවට රිෆන්ඩ් ගන්න නිසා $1 බඩුවත් එවන්න කියනවා


    u kiwwa video ekak penna kiyala mn video ekakuth yawwa youtube u kiyanwa video eka wada na kiyala

    https://www.youtube.com/watch?v=herNvjuVOw4
    oya tiyenne video eka