Ebay seller කෙනෙක් මට එව්වේ මම order කරපු vga card model එකට වෙනත් model එකක්
මං හිතන්නේ model අංක පැටලිලා වෙන්න ඇති. එවපු invoice එක හරි ! ඒකේ හරි model no එක තියෙනවා.
මේ දැන් ... ebay එකේ case එකක් open කරා
මම මේක ගෙන්න ගත්තේ AusPost EMS හරහා Australia වලින්.
දැන් මම මේක ආයෙත් reship කරන කොට, shipping වලට යන වියදම මම ද ? වියදම් කරන්න ඕන.
මේක නැවත ship කරන්න සාමාන්‍ය shpping ක්‍රමයක් තියෙනවද ? වැඩිය වියදම් නොවන..
මේකට මොකද්ද තියෙන විසදුම යාලුවනේ ?

දැන් ඒක ඉල්ලා ගන්න ඕන !