Ebay Selling උදවුවක් ඕනා යාලුවනේ
යාලුවනේ මට පොඩි උදවුවක් ඕනේ . පොඩිමත් නැ ලොකු එක මටනම්. මම දැන් ටික කලෙක ඉදන් ebay සෙලින් කරනවා . මට එකේ ප්රශ්න ටිකක් තියෙනවා.
මට එක buyer කෙනෙක් මෙන්න මේ විදිය වැඩක් කරා මේකට මම මොකද කරන්න ඕනා ?
මේ මනුස්සයා මගෙන් එකක් අරන් මේකට සල්ලි ගෙවලා නැතුව මට ෆීඩ්බැක් එකක් දීල තියෙනවා. ෆීඩ්බැක් වටිනවා තමා , නමුත් මෙයා මේක ගත්ත නිසා මට ebay ෆීස් එකතු වෙලා තියෙනවා . දැන් මම මේකට මොකද කරන්න ඕනා ??????????
2. තව කට්ටිය කරන්නේ අලුතෙන් ebay account හදාගෙන ඇවිත් බඩුවලට bid කරනවා . එහෙම නැත්තන් buy it now එකක්නම් දාල තියෙන්නේ එක ගන්නවා . නමුත් ඒවලට සල්ලි ගෙවන්නැ . මේකට මම මොකද කරන්න ඕන ? එහෙම කරන්න බැරි වෙන්න සෙට්ටින්ග් හදාගන්නේ කොහොමද ?
මට මේවා මෙහෙම මිනිස්සු අරන් සල්ලි නොගෙවන එක නෙමේ ප්රශ්නය . එහෙම කරාම ebay එක හිතනව මන් බඩු වික්කයි කියලා . එතකොට එයාලා ebay ෆීස් මගේ account එකට එකතු කරනවා . මට අන්න එක නවත්තන්නයි දන ගන්න ඕන ?

එලකිරියට ඉමේජ් up කරන්න දෙන්නැ . පුලුවන්නම් මේ ලින්ක් වලට ගිහින් ෆොටෝ බලලා හෙල්ප් එකක් දෙන්න. මම මේකේ දැන් ටික කලෙක ඉදන් කරන්නේ මම දැකපු දෙයක් තම fack account වලින් ඇවිත් බඩු අරන් සල්ලි ගෙවන්නතුව යන ඔක්කොම ලංකාවේ එවුන් . ඇයි මෙච්චර මිනිස්සු ඉරිසියා ??????????????

Last edited: