Ebay Selling උදවුවක් ඕනා යාලුවනේ

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Ebay Selling උදවුවක් ඕනා යාලුවනේ

    යාලුවනේ මට පොඩි උදවුවක් ඕනේ . පොඩිමත් නැ ලොකු එක මටනම්. මම දැන් ටික කලෙක ඉදන් ebay සෙලින් කරනවා . මට එකේ ප්‍රශ්න ටිකක් තියෙනවා.
    මට එක buyer කෙනෙක් මෙන්න මේ විදිය වැඩක් කරා මේකට මම මොකද කරන්න ඕනා ?


    මේ මනුස්සයා මගෙන් එකක් අරන් මේකට සල්ලි ගෙවලා නැතුව මට ෆීඩ්බැක් එකක් දීල තියෙනවා. ෆීඩ්බැක් වටිනවා තමා , නමුත් මෙයා මේක ගත්ත නිසා මට ebay ෆීස් එකතු වෙලා තියෙනවා . දැන් මම මේකට මොකද කරන්න ඕනා ??????????


    2. තව කට්ටිය කරන්නේ අලුතෙන් ebay account හදාගෙන ඇවිත් බඩුවලට bid කරනවා . එහෙම නැත්තන් buy it now එකක්නම් දාල තියෙන්නේ එක ගන්නවා . නමුත් ඒවලට සල්ලි ගෙවන්නැ . මේකට මම මොකද කරන්න ඕන ? එහෙම කරන්න බැරි වෙන්න සෙට්ටින්ග් හදාගන්නේ කොහොමද ?


    එලකිරියට ඉමේජ් up කරන්න දෙන්නැ . පුලුවන්නම් මේ ලින්ක් වල‍ට ගිහින් ෆොටෝ බලලා හෙල්ප් එකක් දෙන්න. මම මේකේ දැන් ටික කලෙක ඉදන් කරන්නේ මම දැකපු දෙයක් තම fack account වලින් ඇවිත් බඩු අරන් සල්ලි ගෙවන්නතුව යන ඔක්කොම ලංකාවේ එවුන් . ඇයි මෙච්චර මිනිස්සු ඉරිසියා ??????????????​

    මට මේවා මෙහෙම මිනිස්සු අරන් සල්ලි නොගෙවන එක නෙමේ ප්‍රශ්නය . එහෙම කරාම ebay එක හිතනව මන් බඩු වික්කයි කියලා . එතකොට එයාලා ebay ෆීස් මගේ account එකට එකතු කරනවා . මට අන්න එක නවත්තන්නයි දන ගන්න ඕන ?:no::no::no::no:
     
    Last edited:

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    order eka cancel karanna kiyala case ekak open karanna. Bid danakota feed back 10 ta wedi ayata witharak bid karanna puluwan widihata settings hadanna.
     
    • Like
    Reactions: COBRA_SM

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    order eka cancel karanna kiyala case ekak open karanna. Bid danakota feed back 10 ta wedi ayata witharak bid karanna puluwan widihata settings hadanna.

    machan oder eka cancel karanna kiyala kiuwama mage seller account eke add una charges tika adu wenawada

    Bid danakota feed back 10 ta wedi ayata witharak bid karanna kohomada setting hada ganne ?????????:no::no::no::no::no::no:
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    order eka cancel karanna kiyala case ekak open karanna. Bid danakota feed back 10 ta wedi ayata witharak bid karanna puluwan widihata settings hadanna.

    Machan godak durata oder eka cancel karanakota denna hodama reson eka mokakda ?

    I'm out of stock or can't fulfill the order for another reason
    The buyer asked to cancel the order, or there's an issue with the buyer's address


    mokada meke nane payment kare na kiyala oder eka cancel karana reson ekak dila
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Unpaid case ekak open karanna . Eta passé e bay buyer ta msg karanawa pay karanna kiyala. Eth buyer pay kale nathinam e bay eken buyer warning ekak deela order eka cancel karanawa. Eta passé e bay fees umbe account ekata credit karanawa.
     
    • Like
    Reactions: COBRA_SM

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Unpaid case ekak open karanna . Eta passé e bay buyer ta msg karanawa pay karanna kiyala. Eth buyer pay kale nathinam e bay eken buyer warning ekak deela order eka cancel karanawa. Eta passé e bay fees umbe account ekata credit karanawa.

    unpaid case ekak open karanna giyama kiyanawa thawa dawas ganak inna kiyala ethakota mokada karanne ? oder eka api manually cancel karoth ape account ekata credit karanne nathda ?:rolleyes::rolleyes::rolleyes:
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    case ekak open karanna paid karanne nethiwa one week wage inna one. manual cancel karanna epa eka seller history walata hoda ne.