eBay Selling කරන අයට ගොඩක් වෑදගත් වන Ebook එකක්.......

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
:):):):)
සෙලර් අකවුන්ට් එකක් අවශයි.....පැරනි වන තරමට වඩා හොදයි...මුදල් කතා කරගත හැක......
සෙලර් නොවුනාට පරන ඊබේ අකවුන්ට් එකක් වුවද කමක් නැත
 
Nunnet

Member
Jan 15, 2011
110
24
0
මම නම් පාරිභෝගිකයෙක් විතරයි.. පොසිටිව් ෆීඩ් බෑක්ස් 439ක් තියෙනවා.. :)
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ebook eke pages 20k withara mama kiyeuwa... ada itiri tikath kiyawala danna one.. hodatama hodai machan... me dawswala podi wada wagayak march wala idan wage selling patan ganna try ekak danna one,,
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ebook eke pages 20k withara mama kiyeuwa... ada itiri tikath kiyawala danna one.. hodatama hodai machan... me dawswala podi wada wagayak march wala idan wage selling patan ganna try ekak danna one,,

    machan eBay acc eka danma hadanta ....ita passe 1 item wage sell
    karala feedbacks ekak daganta .. eka wadagthe ....oya march wela
    selling karanta patan gannakota oyage acc eka old wena nisaaa....
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    machan eBay acc eka danma hadanta ....ita passe 1 item wage sell
    karala feedbacks ekak daganta .. eka wadagthe ....oya march wela
    selling karanta patan gannakota oyage acc eka old wena nisaaa....
    podi item ekak wikunuwama atida ban? paypal accountuth danma hadanna oneda?
    oyage limit una account 2 proof yauwada? dan shape da :)
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    කියාලා වැඩක් නැත.....සෑහෙන්ඩ විසදුම් තිබ්බා මචන් මේ පොතේ....තිබුන විදිහටම කරනවා..ටක්කෙටම වැඩ...උබ නම් දෙයියක්...උම්ම්ම්ම්ම්ම්ම්මා............:rofl::rofl::rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලින්ක් එක වැඩ නැනේ බන්...ආපහු අප්ලෝඩ් කරන්න පුලුවන්නම්.......
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    කියාලා වැඩක් නැත.....සෑහෙන්ඩ විසදුම් තිබ්බා මචන් මේ පොතේ....තිබුන විදිහටම කරනවා..ටක්කෙටම වැඩ...උබ නම් දෙයියක්...උම්ම්ම්ම්ම්ම්ම්මා............:rofl::rofl::rofl::rofl::rofl:

    pothe upload krannko mcn loku udauwak