මචංල ඊබේ සෙල් කරන අය ඉන්නවනේ මෙතන ඕන තරම්,අපි මේ ත්‍රෙඩ් එකෙන් අපිට වෙච්ච අත්දැකීම් බෙදගමු? පෝස්ට් ෆීස් වගේ දේවල් එක එක රටවල් අනුව වෙනස් වෙන හැටි වගේ,ඊබේ ෆීස්,කාඩ් එකට ගනිද්දි කැපෙන ෆීස්,කස්ටමර්ස්ලා හැන්ඩ්ල් කරන්නෙ කොහොමද? පේපෑල් ඊබේ කනෙක්ශන් එක හරියට මේන්ටේන් කරන්නෙ කොහොමද වගේ කියන දේවල් ගැන කතා කරමු...







