මචන්ලා අද මම ebay එකෙන් පලවෙනි වතාවට බඩුවක් වික්කා. මට එච්චර දැනුමක් නෑ shipping ගැන. $3 මම තුන පහ පැකැට් එකක්. 100g මට මේක US වලට යවන්න කීයක් යයිද? . පොඩි සප් එකක් දෙන වද?