ebay sunglass

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    මචන්ලා මේ sunglass එක ගැන මොකද හිතන්නේ?

    http://www.ebay.com/itm/Smith-Optic...79736250?pt=US_Sunglasses&hash=item565a27a9ba

    සෙලර් නම් US එකෙක් වගේ.

    මෙන්න Smith Optics site එක.
    http://www.smithoptics.com/techsunglass

    පේන විදිහට නම් original වගේ නේද? 80% විතර ඩිස්කවුන්ට් එකක් දීල. ebay වැඩ කාරයෝ පොඩ්ඩක් උපදෙසක් දීපන්කො මේක ගන්නද එපාද කියලා. :rolleyes::rolleyes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Mehemai machan, normaly US sellers la boru karanne ne China ewun wage. eth apita badu athata enakal mewa Original da kiyala kiyanna be.