7" = Rs.20,000
2plastasion/5lcd = Rs. 3,50,000
paper ads wala mama dakka 30000 wetara wenawane ban TV/MP3/DVD/VCD/USB/ set ekak

7" = Rs.20,000
2plastasion/5lcd = Rs. 3,50,000

ow ban![]()
paper ads wala mama dakka 30000 wetara wenawane ban TV/MP3/DVD/VCD/USB/ set ekak![]()

ඒ බ්රෑන්ඩඩ් ඒවා මචන් ! මම දැන් ප්ලේස්ටේෂන් 2ක ගත්තා ! දැන් මේ එල්.සී.ඩී 5ක් ගන්න බලන්නෙ![]()

normal ewa aragena kela unoth?![]()

මචන් මම කිව්වෙ බෑන්ඩ් නිව් අයිටම්ස් කඩෙන් අරන්... මම තනියම සිස්ටම් එක සෙට් කරනවා කියලා. කෙළ උනොත් ඉතින් එක එක අයිටම්ස් වලට වෙන වෙනම වොරන්ටි තියෙනවා නෙ![]()
umba 20000 kiuwe mokatada etakota?full set ekata newi da?
මගේ නම් $65යි !!



LKA walata $95
USA walata $65
By default it shows shipping cost for USA