ebay US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
kocharak withara giyada ban lankawata ship karannna

Size eke hatiyata thama machan. mail nam $11 ta ganna puluwan service thiyenawa. Pkg nam $80 paninawa kohomath. Puluwan tharam Ebay sellertama kiyala lankawata ship kara ganna balanna. bArima nam forward service ekak use karanna
 

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Thanks Machan
    000204AE.gif
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Good thread.. REP+
    ඒත් මුන්ව sure ද? නැත්නම් අපි සල්ලි ගෙවල මුන්ට බඩු යවල බලන් ඉන්නකොට මුන් අපිට පොල්ල තිබ්බොත්? :baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Good thread.. REP+
    ඒත් මුන්ව sure ද? නැත්නම් අපි සල්ලි ගෙවල මුන්ට බඩු යවල බලන් ඉන්නකොට මුන් අපිට පොල්ල තිබ්බොත්? :baffled:
    මුන්ගෙ review නම් එලට තියනවා.. මමත් එක සැරයක් use කරලා තියනවා. බඩුත් ආවා.. normal ශිප්මෙන්ට් එකකට වඩා සතියක් විතර යනවා වැඩියෙන්. එත් උබ කියන කතාවත් ඇත්ත.. ඔනම තැනක පොලු කාරයො ඉන්න පුලුවන්..