Microworkers / freeload karana kale nam godak use kala. Habai ithin mail service thamai godak. Pkg nam aran thiyenne 4i
kocharak withara giyada ban lankawata ship karannna

මුන්ගෙ review නම් එලට තියනවා.. මමත් එක සැරයක් use කරලා තියනවා. බඩුත් ආවා.. normal ශිප්මෙන්ට් එකකට වඩා සතියක් විතර යනවා වැඩියෙන්. එත් උබ කියන කතාවත් ඇත්ත.. ඔනම තැනක පොලු කාරයො ඉන්න පුලුවන්..Good thread.. REP+
ඒත් මුන්ව sure ද? නැත්නම් අපි සල්ලි ගෙවල මුන්ට බඩු යවල බලන් ඉන්නකොට මුන් අපිට පොල්ල තිබ්බොත්?![]()