




ohh,, budu puthee. thank youuuu +++++
marshall amp ehema bidennathuwa gennaganna puluwan neda..
ethakota ban api car gennanakota wage baduwa mehe awama ape coustom ekenuth gahaida tax![]()

ලොකු දේවල් වලටනම් අනිවා ටැක්ස් වදී.. එත් පොඩි පැකට් නම් තැපැල් මාමා ගෙදරට ගෙනත් දේවි.. 

අනිවා කස්ටම් මාමලා බලාගෙන ඉන්නෙ බඩු එනකන්..ලොකු දේවල් වලටනම් අනිවා ටැක්ස් වදී.. එත් පොඩි පැකට් නම් තැපැල් මාමා ගෙදරට ගෙනත් දේවි..
ඉස්සෙල්ලාම පොස්ට් ඔපීසියෙ කස්ටම් මාමාව යාලු කරගනින්.. එතකොට ශේප්...


samanyen kilo 10 ka withara electronic baduwakata kiyak withara wadida ban


item එකේ value එක දාලා invoice කරලා තිබ්බොත් නම් 10% අපේ මාමලා ගන්නවා කස්ටම් එකෙන්.. reship.com එකෙ option එකක් දෙනවද කොහෙද invoice එක අයින් කරන්න.. හැබයි එක නම් මට හරියටම කියන්න බැ.. කරලා නැති නිසා. USD3.00 ක් දුන්නම උන් item invoice එක අයින් කරනවා වගෙ. ඒ කොහොම උනත් කස්ටම් මාමලාට හුරු පුරුදු බාන්ඩයක් නම් අනිවා ටැක්ස් එක උන් දන්නවා. ඒ හින්දා invoice තිබුනා නැතා කෙලලා දානවා රොස පාට කොලේ..samanyen kilo 10 ka withara electronic baduwakata kiyak withara wadida ban
![]()
අනිවා කස්ටම් මාමලා බලාගෙන ඉන්නෙ බඩු එනකන්..ලොකු දේවල් වලටනම් අනිවා ටැක්ස් වදී.. එත් පොඩි පැකට් නම් තැපැල් මාමා ගෙදරට ගෙනත් දේවි..
ඉස්සෙල්ලාම පොස්ට් ඔපීසියෙ කස්ටම් මාමාව යාලු කරගනින්.. එතකොට ශේප්...
45days walin inna kena maru wela wena kenek enawa. Etha kota eya thama clear karanne. Anith aya check karanawa witharai. Samahara aya innawa podi baduth allanawa. Un inna dhawasata awoth kapothiyi