දැන් ඉතින් ඔය වටිනා කියන ලට්ට ලොට්ට ඔක්කොම කෙලින්ම dealer ගෙන් උනත් ගන්න පුලුවන්. Genuine made in USA කියලා පාවිච්චි කලහැකි.. අනික Dell Laptop එහෙම කෙලින්ම factory එකෙන් order කරලා ලන්කාවට ගත්තැකි මේ ක්රමෙන්.. ඔය පොඩි පොඩි USD10-15 කැලි නම් ගේන එක පාඩුයි..
Bohoma sthuthi.. ewagema narakada.... genuine dealeresla ge links tikakuth denmoth..... , e wagema watina kiyana , gaanatapadu nethi dewal tikakuth...

