ebay US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.

corp

Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    දැන් ඉතින් ඔය වටිනා කියන ලට්ට ලොට්ට ඔක්කොම කෙලින්ම dealer ගෙන් උනත් ගන්න පුලුවන්. Genuine made in USA කියලා පාවිච්චි කලහැකි.. අනික Dell Laptop එහෙම කෙලින්ම factory එකෙන් order කරලා ලන්කාවට ගත්තැකි මේ ක්‍රමෙන්.. ඔය පොඩි පොඩි USD10-15 කැලි නම් ගේන එක පාඩුයි..

    Bohoma sthuthi.. ewagema narakada.... genuine dealeresla ge links tikakuth denmoth..... , e wagema watina kiyana , gaanatapadu nethi dewal tikakuth...
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    ඕක නම් සුපිරි හැබැයි රිශිප් එකේ වෙයර්හාවුස් එකට අපේ බඩු ඇවිත් උන් මෙහෙට එවද්දී සිලෙක්ට් කරන්න තියෙනේ ෂිපින් කෝස්ට් එක දැක්කම තරු පේනවා.!!

    :sorry::sorry::sorry:

    ow neda mcnla.. eka hariyana wedak nemei apata :sorry: