Ebay vs Aliexpress /වෙළඳ යුද්ධයේ ප්‍රතිඵල

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    උබලට තේරුනාද ඔය කොරෝන මුල වගේ ඉදලා Ebay එකේ බඩු නැහැ.. සෑහෙන අඩුයි. තිබ්බත් ගනන් වැඩි වගේ... ඔව් බන් මටත් ඕකම පෙනුනා තමා.. හැබැයි දැන් තමා මීටර් උනේ කොරෝන හින්දා නෙවෙයි කියලා..:shocked:

    පේන විදිහට America vs. China trade war එකේ ප්‍රතිඵලයක්:yes: මොකද එහෙම කියන්නේ.. බලපන්කෝ Ebay එක තාමත් එහෙමයි දැන් බඩු නැහැ. තියෙන ටිකක් හෙන ගනන්.. හැබැයි Aliexpress එක බලපන්.. කොරෝනා වලටත් කලින් වගේ එහෙම්ම බඩු තියෙනවා.. අඩු මිල ඒව freeshipping ඔක්කොම...
    පස්සේ මේ මොකෝ බලද්දි තමා මීටර් උනේ අන්න දැන් ebay එකේ china sellers ල නැහැ:P

    බලන් ගියහම චීන්නුන්ට සෑහෙන ගේමක් දෙන්න පුලුවන්නේ බන්.. යන විදිහට ebay එහෙම කඩාගෙන වැටෙයි.. දැනටම සෑහෙන lost එකක් ඇත්තේ...:sorry:
     
    • Like
    • Wow
    Reactions: gnome and viper xz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    චීනෙට නොවැම්බර් 11 වෙනිදා ලබල පැය භාගෙකින් ඩොලර් බිලියන 56ක් alibaba එකෙන් හම්බ කරලා තියෙනවා. aliexpress එකේ සේල්ස් එක්කම.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔය කොතනද දන්නවද.... ඔය හරියටම පලවෙනි පිටුවෙන් දෙවෙනි පිටුවට මාරු වෙන තැන...:yes:

    මටත් ඕක කනාවට මීටර් උනේ ඔහොම එකම ත්‍රෙඩ් එක දෙපාරක් පේන් වෙලාවට උඩට ගිහින් දැන් අපි කොයි පිටුවෙද ඉන්නෙ කියල පෙන්නනන බාර් එක බලපන්කෝ.. ඒක 1 ඉදල 2ට වැටෙනවා....:P
    Ekane.....
     
    viper xz

    Active member
  • Nov 9, 2020
    59
    182
    33
    colombo
    උබලට තේරුනාද ඔය කොරෝන මුල වගේ ඉදලා Ebay එකේ බඩු නැහැ.. සෑහෙන අඩුයි. තිබ්බත් ගනන් වැඩි වගේ... ඔව් බන් මටත් ඕකම පෙනුනා තමා.. හැබැයි දැන් තමා මීටර් උනේ කොරෝන හින්දා නෙවෙයි කියලා..:shocked:

    පේන විදිහට America vs. China trade war එකේ ප්‍රතිඵලයක්:yes: මොකද එහෙම කියන්නේ.. බලපන්කෝ Ebay එක තාමත් එහෙමයි දැන් බඩු නැහැ. තියෙන ටිකක් හෙන ගනන්.. හැබැයි Aliexpress එක බලපන්.. කොරෝනා වලටත් කලින් වගේ එහෙම්ම බඩු තියෙනවා.. අඩු මිල ඒව freeshipping ඔක්කොම...
    පස්සේ මේ මොකෝ බලද්දි තමා මීටර් උනේ අන්න දැන් ebay එකේ china sellers ල නැහැ:P

    බලන් ගියහම චීන්නුන්ට සෑහෙන ගේමක් දෙන්න පුලුවන්නේ බන්.. යන විදිහට ebay එහෙම කඩාගෙන වැටෙයි.. දැනටම සෑහෙන lost එකක් ඇත්තේ...:sorry:

    adee ow mai bn. math denui metre une scene eka,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අනික් එක ebay එකේ හැම එකාම dropshipping කරන්න හදනවා
    ali එකේ ඩොලර් එකට තියන එක ebay එකේ දානවා ඩොලර් 5ට විතර, දාල බලං ඉන්නවා කවුරු හරි ගන්නකල්.
    Dropshipping රැල්ලත් එක්ක ගනන් වැඩි උනා කියලා තමයි මට හිතුනෙ.
     
    • Like
    Reactions: gnome

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අනික් එක ebay එකේ හැම එකාම dropshipping කරන්න හදනවා
    ali එකේ ඩොලර් එකට තියන එක ebay එකේ දානවා ඩොලර් 5ට විතර, දාල බලං ඉන්නවා කවුරු හරි ගන්නකල්.
    Dropshipping රැල්ලත් එක්ක ගනන් වැඩි උනා කියලා තමයි මට හිතුනෙ.
    මේක ඒ සීන් එක නෙවෙයි බන්.. ebay එකට ගිහින් බලපන්කෝ දැන් chinese seller ල නැහැ... එකක් දෙන්නෙක් විතරයි පේන්න ඉන්නෙ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක ඒ සීන් එක නෙවෙයි බන්.. ebay එකට ගිහින් බලපන්කෝ දැන් chinese seller ල නැහැ... එකක් දෙන්නෙක් විතරයි පේන්න ඉන්නෙ..
    e minissu marila wenna barida ? :dull:
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    2019- 2018 සාපේක්ෂව මේ අවුරුද්දේ චයිනීස් අයිටම් 50% විතර අඩුයි ඊබේ එකේ