උබලට තේරුනාද ඔය කොරෝන මුල වගේ ඉදලා Ebay එකේ බඩු නැහැ.. සෑහෙන අඩුයි. තිබ්බත් ගනන් වැඩි වගේ... ඔව් බන් මටත් ඕකම පෙනුනා තමා.. හැබැයි දැන් තමා මීටර් උනේ කොරෝන හින්දා නෙවෙයි කියලා..
පේන විදිහට America vs. China trade war එකේ ප්රතිඵලයක්
මොකද එහෙම කියන්නේ.. බලපන්කෝ Ebay එක තාමත් එහෙමයි දැන් බඩු නැහැ. තියෙන ටිකක් හෙන ගනන්.. හැබැයි Aliexpress එක බලපන්.. කොරෝනා වලටත් කලින් වගේ එහෙම්ම බඩු තියෙනවා.. අඩු මිල ඒව freeshipping ඔක්කොම... පස්සේ මේ මොකෝ බලද්දි තමා මීටර් උනේ අන්න දැන් ebay එකේ china sellers ල නැහැ
බලන් ගියහම චීන්නුන්ට සෑහෙන ගේමක් දෙන්න පුලුවන්නේ බන්.. යන විදිහට ebay එහෙම කඩාගෙන වැටෙයි.. දැනටම සෑහෙන lost එකක් ඇත්තේ...