මචන්ලා.... මම සති 10 විතර කලින් ඕඩර් කරපු අයිටම් එකක් නොලැබුනු නිසා සති 7 කට විතර පස්සේ කම්ප්ලේන් කරා....
පස්සසේ උන් මගේ සල්ලි රී ෆන්ඩ් කරලා...
මම ආයෙත් ඒකම උගෙන්ම ඕඩර් කරා.....පෙරේද ඒ දෙකම ගෙදරට ආවා....
මමත් ඉතින් උඩ පැන පැන බාරගත්තා....
ඒත් ඉතින් අවුලක් වෙයිද?
පස්සසේ උන් මගේ සල්ලි රී ෆන්ඩ් කරලා...
මම ආයෙත් ඒකම උගෙන්ම ඕඩර් කරා.....පෙරේද ඒ දෙකම ගෙදරට ආවා....
මමත් ඉතින් උඩ පැන පැන බාරගත්තා....
ඒත් ඉතින් අවුලක් වෙයිද?
eka neme monawada uba order kare ?

inna tikath nethi unoth apita wenne waha kanna thama...
