W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Ebay 1en badu ganna kota commercial bank debit card1n pay karanna barida?
     
    akuma

    Member
    Jan 25, 2010
    52
    0
    0
    හරියටම දන්නේ නෑ මචෝ.මන් නම් පේපෑල් එකටම ලින්ක් කරපු කොමර්ෂල් ඩෙබිට් එකෙන් තමා ගෙවන්නේ:):)
    මචං මමත් commercial debit එකෙන් තමා බඩු ගන්නේ . මන් paypal register කරලා නෑ . දැන් මගේ card එකේ 2500 ගානක් hold කරලා . ඒකට හේතුව card center කතා කරලා ඇහුවම එයාල කිව්වා ebay එකෙන් තමා hold කරලා තියෙන්නේ කියලා . දැන් මන් මොකක්ක්ද කරන්න ඕන මගේ hold කරපු සල්ලි ගන්න ... :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,760
    31,580
    113
    මචං මමත් commercial debit එකෙන් තමා බඩු ගන්නේ . මන් paypal register කරලා නෑ . දැන් මගේ card එකේ 2500 ගානක් hold කරලා . ඒකට හේතුව card center කතා කරලා ඇහුවම එයාල කිව්වා ebay එකෙන් තමා hold කරලා තියෙන්නේ කියලා . දැන් මන් මොකක්ක්ද කරන්න ඕන මගේ hold කරපු සල්ලි ගන්න ... :no:

    අහපං ebay එකටද? card එක අයිති කියල. :frown: