direct card payment baa, card eka paypal walata add karanna
හරියටම දන්නේ නෑ මචෝ.මන් නම් පේපෑල් එකටම ලින්ක් කරපු කොමර්ෂල් ඩෙබිට් එකෙන් තමා ගෙවන්නේethakota paypal link karana ona kamak nadda


මචං මමත් commercial debit එකෙන් තමා බඩු ගන්නේ . මන් paypal register කරලා නෑ . දැන් මගේ card එකේ 2500 ගානක් hold කරලා . ඒකට හේතුව card center කතා කරලා ඇහුවම එයාල කිව්වා ebay එකෙන් තමා hold කරලා තියෙන්නේ කියලා . දැන් මන් මොකක්ක්ද කරන්න ඕන මගේ hold කරපු සල්ලි ගන්න ...හරියටම දන්නේ නෑ මචෝ.මන් නම් පේපෑල් එකටම ලින්ක් කරපු කොමර්ෂල් ඩෙබිට් එකෙන් තමා ගෙවන්නේ![]()

මචං මමත් commercial debit එකෙන් තමා බඩු ගන්නේ . මන් paypal register කරලා නෑ . දැන් මගේ card එකේ 2500 ගානක් hold කරලා . ඒකට හේතුව card center කතා කරලා ඇහුවම එයාල කිව්වා ebay එකෙන් තමා hold කරලා තියෙන්නේ කියලා . දැන් මන් මොකක්ක්ද කරන්න ඕන මගේ hold කරපු සල්ලි ගන්න ...![]()


direct card payment baa, card eka paypal walata add karanna

paypal add karanna onema na.

seriously??? mama lagadi wath dakke na neeeහෙනයා;18600396 said:card no eka dila payment karanna puluwan bolapaypal add karanna onema na.
![]()
