Beeper

Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    Ebay ගැන මුල ඉදන්ම කියලා දෙන ත්‍රෙඩ් එකක් තිබුනා නේද? ලින්ක් එක තියෙන කෙනෙක් දියන්කෝ, මාත් මේ Ebay බඩු ගෙන්නන් කියලා හැදුවේ, මෙලෝ හසරක් දන්නේ නැ බොලං, Ebay, Paypal කිසි දෙයක් හරියට දන්නේ නැ, Commercial Card එකක්නම් තියෙනවා... දන්න පිංවතෙක් කියලා දෙන්න...​
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    දැන් පේපෑල් වගකියන්නෙ නෑ ඊබේ වලින් ගෙන්නන බඩුවලට, ඉස්සර වගේ මේ කොම්පැණි 2ක වෙන වෙනම වැඩකරන්නෙ, ගොඩක්වෙලාවට මේකට හේතුව පේපෑල්ලට ඊබේ කේසස් ගොඩක් එනව ඇති, දැන් ඊබේවලින් සල්ලි රිටර්න් කරගන්නපුලුවන් ,පේපෑල්ම යන්නඕනෙ නෑ.

    A kiuve paypal nathuva kelinma Debit card eken pay karama aulak nadda? Ehema karana eka safeda?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    A kiuve paypal nathuva kelinma Debit card eken pay karama aulak nadda? Ehema karana eka safeda?

    මමත් කෙලින්ම තමයි බං පේ කරන්නේ. කොමර්ශල් කාර්ඩ් එකක් තියෙනවා ඒකට. හැබැයි පේපැල් හරහා ඩෙබිට් එක භාවිතා කරන එක වඩා සේෆ් මචෝ. මම උනත් කෙලින්ම කාර්ඩ් එක භාවිතා කරන්නේ මම ඒ අකවුන්ට් එකට සල්ලි දාන්නේ මොනාහරි ගෙන්න ගන්නම ඕනේ උනොත් හෝ ඕෆර්ස් වලට ඇඳුම් හෝ බඩු ගන්න බලාගෙන.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    මමත් කෙලින්ම තමයි බං පේ කරන්නේ. කොමර්ශල් කාර්ඩ් එකක් තියෙනවා ඒකට. හැබැයි පේපැල් හරහා ඩෙබිට් එක භාවිතා කරන එක වඩා සේෆ් මචෝ. මම උනත් කෙලින්ම කාර්ඩ් එක භාවිතා කරන්නේ මම ඒ අකවුන්ට් එකට සල්ලි දාන්නේ මොනාහරි ගෙන්න ගන්නම ඕනේ උනොත් හෝ ඕෆර්ස් වලට ඇඳුම් හෝ බඩු ගන්න බලාගෙන.

    තැන්ක්ස් මචං, උඹ දන්නේ නැද්ද ලංකාවට මැච් වෙන විදියට, Debit Card එකක් Add කරලා Paypal එකක් හදන්න? එහෙම හදන විදියක් සෙට් උනොත් මටත් කියපන් හොඳේ...
     
    ela balamu