Ebay_වෙළඳාමේ_ලාභය

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං පන්කොළ හොයා ගන්න තියෙනවද බන් ? හදහන ලියා ගන්න :yes:

    අප්පට සිරි පන්කොළ වල හදහන ලියා ගන්න පොරක් අහුවමය්
    තල් කොළ වල ලියපුවා නම ඉතින් දැකල තියනවා
    පන් කොළ වලින් ඇහුවා මැය :shocked::shocked::shocked::shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ඔයාට තව උපදේශයක් දෙන්නම්. තමන් ඔන්ලයින් ව්‍යාපාරයක් කරනවනම් විශේෂයෙන් Ebay වගේ කවදාවත් ලංකාවේ අය එක්ක ෂෙයාර් කරන්න එපා. ඒ කියන්නේ තමන්ගේ ස්ටෝර්ස් වල විස්තර දෙන්න එපා. මේ උපදෙස දුන්නේ ලංකාවේ ඉන්න මගේ යාලුවෙක්. ලංකාවේ අයට වැඩි විස්තර දෙන්න එපා කියන හේතුව තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ ඉර්ශියා කාරයෝ. එයාල මොනවා හරි මගඩියක් කරලා අපිව ebay ස්ටෝර්ස් වලින් අයින් කරලා දාන්නා බලනවා. බෑන් කරවන්න ට්‍රයි කරනවා. එක්කෝ නෙගටිවූ රිවිව්ස් දෙනවා. ඒකට හේතුව ඉර්ශියාව. ඔයා ගුගල් ඇඩ්සෙන්ස් වගේ කරනවානම් විශේෂයෙන්ම තමන්ගේ සයිට්ස් ලංකාවේ අය එක්ක ෂෙයාර් කරන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: TheNewThinker

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මම ඔයාට තව උපදේශයක් දෙන්නම්. තමන් ඔන්ලයින් ව්‍යාපාරයක් කරනවනම් විශේෂයෙන් Ebay වගේ කවදාවත් ලංකාවේ අය එක්ක ෂෙයාර් කරන්න එපා. ඒ කියන්නේ තමන්ගේ ස්ටෝර්ස් වල විස්තර දෙන්න එපා. මේ උපදෙස දුන්නේ ලංකාවේ ඉන්න මගේ යාලුවෙක්. ලංකාවේ අයට වැඩි විස්තර දෙන්න එපා කියන හේතුව තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ ඉර්ශියා කාරයෝ. එයාල මොනවා හරි මගඩියක් කරලා අපිව ebay ස්ටෝර්ස් වලින් අයින් කරලා දාන්නා බලනවා. බෑන් කරවන්න ඉත්සහ කරනවා. එක්කෝ නෙගටිවූ රිවිව්ස් දෙනවා. ඒකට හේතුව ඉර්ශියාව. ඔයා ගුගල් ඇඩ්සෙන්ස් වගේ කරනවානම් විශේෂයෙන්ම තමන්ගේ සයිට්ස් ලංකාවේ අය එක්ක ෂෙයාර් කරන්න එපා.

    එතකොට උඹ සිරිකොතේ උන් එක්ක පුක ෂෙයාර් කර ගන්න එක හොඳයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එතකොට උඹ සිරිකොතේ උන් එක්ක පුක ෂෙයාර් කර ගන්න එක හොඳයි

    උබට මගෙත් එක්ක ඔච්චර තියන මල මොකක්ද හුට්ටෝ. උබට ඕනේ නම් ජන්ගියක් එවන්නම්. එතකොටවත් මල නැති වෙයි ද කියලා බලන්න.

    6a00d8345410a269e2014e89c700cd970d-320wi
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    Machan badu post karana widiha step by step kyala dipanko.man post offc eken ahuwa una hariyata wistharak den ne ban.shipping charge ehema ganna widiha kiyapanko
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    උබට මගෙත් එක්ක ඔච්චර තියන මල මොකක්ද හුට්ටෝ. උබට ඕනේ නම් ජන්ගියක් එවන්නම්. එතකොටවත් මල නැති වෙයි ද කියලා බලන්න.

    6a00d8345410a269e2014e89c700cd970d-320wi

    උඹ අදින ජංගි එපා බන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ඔයාට තව උපදේශයක් දෙන්නම්. තමන් ඔන්ලයින් ව්‍යාපාරයක් කරනවනම් විශේෂයෙන් Ebay වගේ කවදාවත් ලංකාවේ අය එක්ක ෂෙයාර් කරන්න එපා. ඒ කියන්නේ තමන්ගේ ස්ටෝර්ස් වල විස්තර දෙන්න එපා. මේ උපදෙස දුන්නේ ලංකාවේ ඉන්න මගේ යාලුවෙක්. ලංකාවේ අයට වැඩි විස්තර දෙන්න එපා කියන හේතුව තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ ඉර්ශියා කාරයෝ. එයාල මොනවා හරි මගඩියක් කරලා අපිව ebay ස්ටෝර්ස් වලින් අයින් කරලා දාන්නා බලනවා. බෑන් කරවන්න ට්‍රයි කරනවා. එක්කෝ නෙගටිවූ රිවිව්ස් දෙනවා. ඒකට හේතුව ඉර්ශියාව. ඔයා ගුගල් ඇඩ්සෙන්ස් වගේ කරනවානම් විශේෂයෙන්ම තමන්ගේ සයිට්ස් ලංකාවේ අය එක්ක ෂෙයාර් කරන්න එපා.
    සිර කතාව බං.
     
    Shann..

    Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    නියමයි යාළුවා. ඇත්තටම අපි E-bay එක හරහා සුද්දන්ව පෝසත් කරද්දී ඔයා ලංකාවට කීයක්හරි ඉතිරි කරල දෙන එක ගැන හදවතින්ම සතුටුයි. ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා:D:D:D:D:D:D:D
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    ගොඩක් අය අහනවා කොහොමද මම සල්ලි ගෙන්න ගත්තේ ලංකාවට කියල. Ebay හරහා ගනු දෙනු සිද්ද වෙනවනම් අනිවාර්යයෙන්ම ඔයාට Paypal ගිණුමක් තිබිය යුතුම වෙනවා. මොකද සියලුම ගනු දෙනු සිද්ද වෙන්නේ පේපැල් හරහා නිසා.

    ලංකාවේ අයට තියන ලොකුම අවාසිය තමයි Paypal ලංකාවට ඇක්සෙප්ට් නොකරන එක. මම කරේ මගේ අයියා ඉන්නේ Australia වල. එය දැන් අවුරුදු 15 කට වඩා ජිවත් වෙන්නේ ඔසී වල. එයාගේ ebay and Paypal ගිණුම් තමයි පාවිච්චි කලේ. මම products වල විස්තර සහ පින්තුර යවපුවම එයා එහෙන් අප්ලෝඩ් කරනවා එයාගේ ebay එකට. පස්සේ එයා මාසෙකට සැරයක් සල්ලි ටික මගේ NSB එකට වයර් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා.

    තව සමහර අය අහල තිබ්බ Shipping කරන්නේ කොහොමද කියලා. මම EMS හරහා තමයි බඩු යවන්නේ. EMS ලාභ දායකයි.