Meka hybrid kiyana category ake ekakda???..අඩේ දැන් මේක 40 වෙනවද? මං ගිය අවුරුද්දෙ ගත්තෙ 20ට. හොඳ bike එකක් හැබැයි. මේ ටිකෙනම් වැඩිය පැද්දෙත් නෑ
View attachment 172421
Photos deka thunak dapanko gahalamaath gatta meeka . ebike.lk eken . bike ekanam patta. car eka dala wedata enne meeke. man gatthe 95ta dan masyak wenawa, badunam iwarai man hithanne dan.
gaanata hodata watinawa. aula hiyenne battery eka dead unoth thamai
![]()
ඔව් මේ කතාව ඇත්ත. Traffic එකේ අයිනේ දාලා යන්න හොඳම footbike එක. මාතර නං town එකේ cycle lane එකක් තියනවා dedicated. හැබැයි අපේ උන් කරන්නේ එක උඩ වාහන නවත්තන එක. ගොඩක් උන් දන්නෙත් නැ ඒක cycle lane එකක් කියලා. මං මගේ class යන කාලේ japan bike එක repair කරලා ගත්තෙ covid කාලෙම යි. ගත්තෙ 7500 ටමෙහෙ සිංහලුන්ට බයික් පදින්න කිවුවම බයික් ලේනුයි අරව මේවා ඔක්කොම ඕනෙ. අනේ යකෝ මමත් ඇතුලුව ඕනතරන් මිනිස්සු daily bike පදිනව ට්රැෆික් එකේ ඉස්සර ඉදන්. ඔය කියන තරන් හැප්පෙන් නෑ අයිනට වෙලා පල. ඔයිට වඩා ඔය වැඩේ හරියන් නැත්තෙ දාඩිය නිසා. මටනන් ඔෆිස් යන්න බෑ බයිසිකලේක දාඩිය පෙරන්.
Wikunanawanam kiyapan mama ekak hoyanwaඔය වගේ එකක් තියෙනවා .. ජපානෙන් ගෙනාවේ .. පට්ට බරයි බැටරිය නිසා ...
![]()
ඔය වගේ එකක් තියෙනවා .. ජපානෙන් ගෙනාවේ .. පට්ට බරයි බැටරිය නිසා ...
![]()
Hari machan.Wikunanawanam kiyapan mama ekak hoyanwa
ගොඩක් තියෙන්නේ නම් ඔය වගේ ඒවා තමා
japan wala paddle assist bike withrai ne thiyenne throttle illegal ne
------ Post added on May 25, 2022 at 12:01 AM
Thanks brother..keyak wage wenawadaHari machan.
ගොඩක් තියෙන්නේ නම් ඔය වගේ ඒවා තමා
------ Post added on May 25, 2022 at 5:42 AM
Lankawata ship karanne nea banෆැලැට් බාර් එකක් තියන මවුන්ටන් බයික් එක්කට බෆැන්ග් හරි හබ් මෝටර් එකක් සෙට් කරගන්න . මොටර් එක ඩොලර් 100 බැට්රිය 350 වගේ .
https://m.aliexpress.com/item/1005001373419632.html?spm=a2g0n.productlist.0.0.6b4bntrIntrIH0&browser_id=cc870a70ba964f85aaa40fd0bcc6e545&aff_trace_key=82f3a05f2bf24db481d6e98e7ab7d1c3-1653391795821-07307-UneMJZVf&aff_platform=msite&m_page_id=q0tnf8gsaecavkde180f5d4f2398783e1a178bf81d&gclid=&pdp_npi=2@dis!EUR!!216.66!!!35.16!!@0bb0623c16533918157001610ea794!!sea&algo_pvid=907ce24b-9aee-48ec-a409-55e75734fb6f