ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද?

chathurawind

Member
Jun 3, 2009
8
0
0
ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද?

කවුරු හරි ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද? මට academic textbook වගයක් ඩවුන්ලෝඩ් කර ගන්න තියෙනවා. පුළුවන් නම් ලොකු උදව්වක්.
සහ පහල තියෙන ලින්ක් එකේ පොතත් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
https://www.amazon.com/dp/0071126473/ref=olp_product_details?_encoding=UTF8&me=
දන්නේ නැත්තන් එකක් BUMP හරි දාලා යන්න.
 

chathurawind

Member
Jun 3, 2009
8
0
0
ස්තූතියි සහෝදරයා, අනිත් අයත් තව දන්න සයිට් ටිකක් දාලා යන්න.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
bookzz.org

ආදි කාලෙ හිටපු අය ලියපුව නං gutenberg.org :yes: :yes:
එහෙම නැත්තං torrent තමා :yes: :yes: