EBUSE Salute Sir

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    තෙරුවන් සරණයි !!!
    යහපතක්ම වේවා

    - මමත් දැන් මාස දෙකක ඉදලා මාසෙට රු 12000 ගානෙ කැම්පස් ලමයෙක්ට හොස්ටල් වලටයි කෑම වලටයි අවශ්ය වියදම දෙනවා.මට දෙන්න පුලුවන් එච්චරයි. අවුට් වෙන්න තව අවුරුදු දෙකක් තියනවා කොහොමහරි උ අවුට් වෙනකන් දීගන්න පුලුවන් උනොත් ඇති

    නියමයි.
     
    • Love
    Reactions: Nidarshana_k