ECG Report එකේ අවුලක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මචන් ඊයේ රෑ ECG එකක් ගත්ත මගේ. ඩොක් කිව්වා රිපෝර්ට් එක අවුල් කියලා. මට චෙස්ට් පේන් එකකුයි. ඒ ලෙවල් කාලේ ඉඳලා තිබ්බ හුස්මගැනීමේ අපහසුතවයකුයි තිබ්බා. ඒ නිසයි මම කෝකටත් කියල ඊයේ ඔෆිස් එකෙන් පස්සේ නවලෝකේ ගිහින් ඩොක් කෙනෙක් හම්බුනේ. කාඩියෝලොජිස්ට් කෙනෙක්ට දාන්න ඕනේ කිව්වා. ECG එකක් කියවන්න පුළුවන් ඩොක් කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න මචන්. මට අවුල මොකද්ද කියල නිකමට දැනගන්න.

    අද Troponin I කියන ටෙස්ට් එක කරන එන්න කිව්වා ඩොක් හම්බෙන්න.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නවලෝකේ උන් නම් වවාගෙන කනවා.වෙන හොස්පිටල් එකකිනුත් චෙක් කරලා බැලුවොත් නේද හොද.
     
    • Like
    Reactions: Error365!

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    නවලෝකේ ආපු ගමන් බයිපාස් කරන්න කියනවා. බොරුවට පැකේජ් පෙන්නලා පස්සේ ගරාගෙන කනවා.ඩර්ඩන්ස් ගිහින් බලන්න
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    නවලෝකේ උන් නම් වවාගෙන කනවා.වෙන හොස්පිටල් එකකිනුත් චෙක් කරලා බැලුවොත් නේද හොද.

    ඔව් මචන් අද මේ ටෙස්ට් එක කරලා වෙන හොස්පිටල් එකකිනුත් ටෙස්ට් කරලා බලන්න ඕනේ බන්. බලමුකෝ :)

    තැන්ක්ස් මචෝ!
     
    • Like
    Reactions: RaZor_911

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    නවලෝකේ ආපු ගමන් බයිපාස් කරන්න කියනවා. බොරුවට පැකේජ් පෙන්නලා පස්සේ ගරාගෙන කනවා.ඩර්ඩන්ස් ගිහින් බලන්න

    තාම මට හිතාගන්න බැහැ බන් මොකද්ද මට තියන ලෙඩේ කියල. ඔව් බන් මොකක් හරි හරියට කිව්වොත් තව තැනකිනුත් බලන් ඕනේ බන්. තැන්ක්ස් මචන් :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Troponin T and I are markers for heart disease. Don't seek advice here. Consult a Cardiologist. There are other factors involved here more specific than an ECG could reveal. It could be a minor issue but please consult someone.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    Troponin T and I are markers for heart disease. Don't seek advice here. Consult a Cardiologist. There are other factors involved here more specific than an ECG could reveal. It could be a minor issue but please consult someone.

    Cardiologist කෙනෙක් Consult කරන්න ඉන්නේ මචන්. අද Troponin I ටෙස්ට් එක කරලා. ඒ වැඩේ කරනවා බන්. දැන් යන්න හදන්නේ ඩොක් හම්බෙන්න. තැන්ක්ස් මචන් :)
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    බයවෙන්න එපා මචො..හොද ඩොකෙක් අල්ලලා ..පෙන්නන ..මට හිතෙන්නේ උබට පොඩිකාලේ ඉදලා ම හොස්ම ගන්න අමාරුවක් වගේ තිබුනානම් හර්ට් එකේ කපාල ප්‍රශ්න යක් වගේ..පොඩි කලේ රූමැටික උන හැදුනාමත් වෙනවා,,,ඉක්මනින් සනීප වෙන්න කියලා සුබ පත්නවා.
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    හොද ඩොකෙක් ගාවට ගිහින් බලපන් ,, සමහර අයගේ ecg උපතින්ම පොඩ්ඩක් වෙනස් වෙනවලු එත් කිසිම ප්‍රශ්නයක් නෑ
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    A troponin test measures the levels troponin T or troponin I proteins in the blood. These proteins are released when the heart muscle has been damaged, such as occurs with a heart attack. The more damage there is to the heart, the greater the amount of troponin T and I there will be in the blood.

    Heart pain ekak awama oya magula kohomath check karanawa rs 5000 withara yanna athi ne ... anyway it says positive or negative what is yours ?
     
    Last edited:

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    මචන් ඊයේ රෑ ECG එකක් ගත්ත මගේ. ඩොක් කිව්වා රිපෝර්ට් එක අවුල් කියලා. මට චෙස්ට් පේන් එකකුයි. ඒ ලෙවල් කාලේ ඉඳලා තිබ්බ හුස්මගැනීමේ අපහසුතවයකුයි තිබ්බා. ඒ නිසයි මම කෝකටත් කියල ඊයේ ඔෆිස් එකෙන් පස්සේ නවලෝකේ ගිහින් ඩොක් කෙනෙක් හම්බුනේ. කාඩියෝලොජිස්ට් කෙනෙක්ට දාන්න ඕනේ කිව්වා. ECG එකක් කියවන්න පුළුවන් ඩොක් කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න මචන්. මට අවුල මොකද්ද කියල නිකමට දැනගන්න.

    අද Troponin I කියන ටෙස්ට් එක කරන එන්න කිව්වා ඩොක් හම්බෙන්න.

    Machan post a picture of the ecg. Then I can give some information
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Troponin I is a protein in heart mucle. It is relesed to the blood when some damage occers to heart mucle ex heart attack.
    How old are you