ECG Report help

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ රිපෝර්ට් එකේ මොනවහරි අවුලක් තියනවද.
    ගැහැණු කෙනෙක්ගේ අවුරුදු 21.

    Toothache, Jaw pain, Sweating, headache කියන ටික ආව හාට්‍රේට් වැඩි වෙන වැඩක් කරයින් පස්සේ.
    heart attack එකක්ද කියල බය වෙලා ගිහින් ECG එකක් ගත්ත. රිපෝර්ට් එක පෙන්නන්න හරි හමන් දොස්තරයෙක් හොයාගන්න අමාරුයි ඉන්න රටේ හැටියට. ලංකාවේ වගේ චැනල් දාල ගිහින් කරගන්න ක්‍රමයක් නැහැ. 911 ගැහුවේ නැහැ ටිකක් වෙලා රෙස්ට් කරපුවහම අඩු උනා, පහුවදා තමයි ගිහින් ගත්තේ ECG එක. එතකොට නම් රිලැක්ස් වෙලා හිටියේ.

    මේකේ මොකක් හරි අවුලක් තියෙනවද?

    vP6NFI0.png

    SHKTser.png

    OhimMaf.png

    0bDDFPd.png

    CnWKUIv.png

    x3H7M8t.png

    IE0cSnS.png
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔයාගෙ බ්ලඩ් ප්‍රෙශර් මට්ටම කොහොමද කියලා බලන්න. දිනපතා මනින්න උපකරණයක් ගන්න. ඒක හරිම වැදටත්.

    හාර්ට් ඇටෑක් එකක් එක පාර එන්නෑ. කලින්ම අඳුන ගන්න , blood pressure එක monitor කරන්න.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,703
    20,982
    113
    Panic attack kiyanne mental case ekak neda?
    na bann
    stress eka anuwa wenne medication thiyenwa
    aniwa anxiety athi eka nisa thama oka enne
    hodama widiya exercise karana eka within one month oka nathiwenawa
    medicibe ganna eka nam wadaka naha
    dawasam nida ganna thama wenne
    gym ekakta yanna kiyapan fastfood ehema kanna epa
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER