echannelling එකෙන් වෙලාව වෙනස් කළා

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    අම්මා බෙහෙත් අරන් දෙන්න echannelling එකෙන් Booking එකක් දැම්මා උදේ 9 ට වගේ දොස්තර 3.30PM එනවා කියලා තිබුනේ

    අය SMS එකක් එවලා 12.30PM ට, දොස්තර 1.30PM වලට එනවා එක නිසා වෙලාව වෙනස් කරනවා කියලා.

    echannelling එකට කතා කලාම කියනවා අංකය 10 තිබුනේ එකත් 3 කළා කියලා හම්බෙන්න තිබුණ වෙලාව වෙනස් කළා කියලා.

    අදාළ ස්ථානයට යන්න පැයකට වඩා යනවා, 1.30PM එනවා නම් උන්ට ඔය SMS එක මට Booking එක දාපු වෙලාවේම එවන්න තිබුණා උන් කරපු වැඩෙන් මට අම්ම්මව අරන් යන්න බැරි වුනා

    ඇයි එහෙම සැරෙන් සැරේ වෙලාව වෙනස් කරන්නේ උන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    doca kalin dagena thibunu appointment ekak cancel wenna athi
    uta hithenna athi leddutika kalin balala gedara giyanam hodai kiyala.
     
    • Like
    Reactions: dilan878

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    doca kalin dagena thibunu appointment ekak cancel wenna athi
    uta hithenna athi leddutika kalin balala gedara giyanam hodai kiyala.
    නැහැ බන් දොස්තර එතනට යනවා කියලා තිබුනේ 3 ට , මට 3.30 යන්න කියල ආවේ
    echannelling එකෙන් අය sms එක අවිල්ලා දොස්තර 1.30 එනවා කියලා දැන් මගේ Refund එක ගන්න දවස් ගානක් යනවා
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නැහැ බන් දොස්තර එතනට යනවා කියලා තිබුනේ 3 ට , මට 3.30 යන්න කියල ආවේ
    echannelling එකෙන් අය sms එක අවිල්ලා දොස්තර 1.30 එනවා කියලා දැන් මගේ Refund එක ගන්න දවස් ගානක් යනවා
    mokadda hospital eka ?
     
    • Like
    Reactions: dilan878

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අම්මා බෙහෙත් අරන් දෙන්න echannelling එකෙන් Booking එකක් දැම්මා උදේ 9 ට වගේ දොස්තර 3.30PM එනවා කියලා තිබුනේ

    අය SMS එකක් එවලා 12.30PM ට, දොස්තර 1.30PM වලට එනවා එක නිසා වෙලාව වෙනස් කරනවා කියලා.

    echannelling එකට කතා කලාම කියනවා අංකය 10 තිබුනේ එකත් 3 කළා කියලා හම්බෙන්න තිබුණ වෙලාව වෙනස් කළා කියලා.

    අදාළ ස්ථානයට යන්න පැයකට වඩා යනවා, 1.30PM එනවා නම් උන්ට ඔය SMS එක මට Booking එක දාපු වෙලාවේම එවන්න තිබුණා උන් කරපු වැඩෙන් මට අම්ම්මව අරන් යන්න බැරි වුනා

    ඇයි එහෙම සැරෙන් සැරේ වෙලාව වෙනස් කරන්නේ උන්
    refund ගන්නත් අමතර ගානක් ගෙවලා තියන්න ඕනෙ නේද ?
    අපරාදේ රුපියල් 450 ක් විතර
    වෙලාව වෙනස් වෙන එක නිතරම වෙනවා.
    ගොඩක් වෙලාවට කොළඹ වගේ හොස්පිට්ල් එකක දැම්මොත් ඕක වෙනවා.
    සල්ලි ගන්න්ත් සති 2ක් විතර යයි.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    mokadda hospital eka ?
    අපේ පැත්තේ එකක්
    Contact the hospital and ask for a refund
    වෙබ් එකක් වත් නැහැ එත් ප්‍රසිද්ධ තැනක් අංකය දන්නේ නැහැ එක නිසා

    refund ගන්නත් අමතර ගානක් ගෙවලා තියන්න ඕනෙ නේද ?
    අපරාදේ රුපියල් 450 ක් විතර
    වෙලාව වෙනස් වෙන එක නිතරම වෙනවා.
    ගොඩක් වෙලාවට කොළඹ වගේ හොස්පිට්ල් එකක දැම්මොත් ඕක වෙනවා.
    සල්ලි ගන්න්ත් සති 2ක් විතර යයි.
    ඔව් මම එක ගෙව්වා
    උන්ට කතා කළාම 1.30 කලින් Refund ඉල්ලන කිව්වා එක කළා
    හිතට මාර දුකක් හිතුණා වෙච වැඩේ දැන් අය සදුද හවස වෙනකම් ඉන්න ඕනේ
    ------ Post added on Oct 19, 2024 at 3:41 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,996
    2
    54,744
    113
    Uba anuradhada? Talks okkoma e wagene.

    FNitqB1.png
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    awlak nathi wei doctor 3.30 ta innawanam puluwan wei.
    ekko hospital ekata kiyala next day daganna.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    awlak nathi wei doctor 3.30 ta innawanam puluwan wei.
    ඌ ගෙදර ගිහින් කිව්වා මම කතා කරලා ඇහුවා චැනල් සෙන්ටර් එකේ උන්ගේ හෙන ඔලුව මේ පැත්තේ ඔහොම ම තමා සල්ලි දීලා බෙහෙත් ගන්න ගියත් දොස්තර වඩා ඔලුව එතන වැඩ කරන උන්ගේ
    ekko hospital ekata kiyala next day daganna.
    Refund ඉල්ලුවා