eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    මුන් නේද වාහන රෙන්ට් කරන්නෙ. හිඟන හැත්ත. Webflow දන්න එකෙක් ඉන්නවද කිරියෙ?
     
    • Like
    Reactions: Avishka Indula

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ezoic site වලට origin Error or 5xx එනවා ද?
    මගේ ඔරිජින් error එක ඉස්සරම අවා... 520 error එක ට කරන්න තියෙන්නේ එක්කෝ හොස්ටින් එකත් එක්ක කතා කරලා එසොයික් එකේ ip එක වයිට් ලිස්ට් එකට දා ගන්න ඕන... නැතිනම් ඉසොයික් එකෙන් ම දෙන ෆ්‍රී හොස්ට් එකට මාරු කර ගන්න ඕනා සයිට් එක... මගේ තිබ්බේ නේම් චිප් හොස්ට් එකේ , උන් බෑ වගේ සින් එක ක හිටියා.... පස්සේ මම අරුන්ගේ ෆ්‍රී එකට ගියා...

    දැන් නම් නේම් චිප් සප් කියලා ආරංචි....

    මට තියෙන්නේ ඇඩ්ස් දන්මාම ස්ලෝ සින් එක තමයි , ගුගල් පේජ් speed එක ගොඩක් අඩු වෙනවා බන් මොබයිල් වල... ...:growl::dull:

    @kasun_kbp mekata answer ekak dannawada? speed case eka fix kara ganna ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අම්මෝ CMS එකක් ගැන නේද මේ කියලා තියෙන්නෙ
    එකෙක් නැද්ද ෆ්‍රී ටියුටෝරියල් එකක් හදලා යූටියුබ් එකට දාල මූට ලින්ක් එක යවන්න
    Eka pora hadapu cms ekak.🫣

    මුන් නේද වාහන රෙන්ට් කරන්නෙ. හිඟන හැත්ත. Webflow දන්න එකෙක් ඉන්නවද කිරියෙ?
    Innawa certified webflow partner 😐
    ------ Post added on Nov 14, 2022 at 3:27 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    දැන් equest එක ඔයාගෙද
    pissuda bn. u kiyapu eka mama othna paste kare. Dropshipping karauyonge waliyak

    314786614_584782350313831_7975384632587610850_n.jpg
    VPS එක්ක දානවා නම් Wordpress පට්ට Fast කරලා ගන්න පුළුවන් මම එහෙම කරලා දුන්න සයිට් ඕනේ තරම් තියෙනවා
    aniwaryen, Ghost labbawal allanna one na WP thama supiri . html css js php dannwa kiynne WP walin pattma gemak gahanna puluwan
    argument ekak build karanna ahaki eka pyramid nemei kiyala.. but oka lankawe ewun use karanne ehemai ne... mam set wenawa , eeta passe ubawa set karanawa... mata salli enawa... uba ubage gewal gaawa ekek set karnawa ehema ehema bada wala wage yanwa... aththatama uge thiyenne ref commission da pyramid kiyala hariyatama danne class yana un tamai ban..
    ponzi scheme kiyenne pyramid da bn?
    ------ Post added on Nov 14, 2022 at 4:51 PM
     
    • Like
    Reactions: Nadun26

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,621
    113
    sri rajasinha adawiya
    අම්මෝ CMS එකක් ගැන නේද මේ කියලා තියෙන්නෙ
    එකෙක් නැද්ද ෆ්‍රී ටියුටෝරියල් එකක් හදලා යූටියුබ් එකට දාල මූට ලින්ක් එක යවන්න
    ada man hithuwe language ekak kiyala. oka kiyawaddi hithune patta dial ekakne kiyala.

    pora expert list eke udinma innawa habai https://ghost.org/experts/thimira-thenuwara/
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මගේ ඔරිජින් error එක ඉස්සරම අවා... 520 error එක ට කරන්න තියෙන්නේ එක්කෝ හොස්ටින් එකත් එක්ක කතා කරලා එසොයික් එකේ ip එක වයිට් ලිස්ට් එකට දා ගන්න ඕන... නැතිනම් ඉසොයික් එකෙන් ම දෙන ෆ්‍රී හොස්ට් එකට මාරු කර ගන්න ඕනා සයිට් එක... මගේ තිබ්බේ නේම් චිප් හොස්ට් එකේ , උන් බෑ වගේ සින් එක ක හිටියා.... පස්සේ මම අරුන්ගේ ෆ්‍රී එකට ගියා...

    දැන් නම් නේම් චිප් සප් කියලා ආරංචි....

    මට තියෙන්නේ ඇඩ්ස් දන්මාම ස්ලෝ සින් එක තමයි , ගුගල් පේජ් speed එක ගොඩක් අඩු වෙනවා බන් මොබයිල් වල... ...:growl::dull:

    @kasun_kbp mekata answer ekak dannawada? speed case eka fix kara ganna ?
    Error 520 එන්නේ cloudflare දැම්මා ම ද? SSL එක cloudflare & Ezoic එකේ full දාන්න. මට ඔහොම වෙලා ezoic එකෙන් කීවේ එහෙම. Server එකේ valid ssl certificate එකක් තිබ්බත් එහෙම කරන්න කිව.

    මම නම් තව php, & nginx වල fastcgi tweak වාගයක් කරා. දැන් නම් 520 error එක එන්නේ නෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ponzi scheme
    mam danna widiyata eka invest witarak karana pyramid type ekak...

    ubge x amount ekak invest ekak widiyata aran mase gane denawa.... tawa kattiya set karana kota eka wadi wenawa anna ee wage type ekak mata therena widiyata...

    Error 520 එන්නේ cloudflare දැම්මා ම ද? SSL එක cloudflare & Ezoic එකේ full දාන්න. මට ඔහොම වෙලා ezoic එකෙන් කීවේ එහෙම. Server එකේ valid ssl certificate එකක් තිබ්බත් එහෙම කරන්න කිව.

    මම නම් තව php, & nginx වල fastcgi tweak වාගයක් කරා. දැන් නම් 520 error එක එන්නේ නෑ.
    ehema hadannath puluwan athi mam try kare naa.... mam namecheap chat karama un kiwa unta ba kiyala ezoic IP whitelist karanna.. eeta passe unge hosting eken remove kara site eka and eka demma ezoic ekata... ethakota oya origin error all fix wenawa....

    mata thiyana problem eka tamai ezoic ads active karama site eke speed eka bahina eka ban. .... mobile eka tamai awul yanne , pc eka ok.. unge fb group walath daily meka gena kattiya ahanawa...

    eeth kawuruth hariyata answer ekak denne nane.. Wp rocket ekath mun ekka hariyata connect karanna bari seen ekak thiyeanwa wage... hariyatama karnna danna ayath wistare kiyanneth naa...

    WP rocket eken cache eka awul karanawa, ethakota ezoic eke cache hit rate eka down wenawa.... ekai wp rocket eka hariyata nodena daa ganna bari....

    ube mobile Speed eka kohoamda?

    @kasun_kbp machan help ekak deepanko meka hada ganna
    ------ Post added on Nov 14, 2022 at 6:55 PM
     
    • Like
    Reactions: kasun_kbp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mam danna widiyata eka invest witarak karana pyramid type ekak...

    ubge x amount ekak invest ekak widiyata aran mase gane denawa.... tawa kattiya set karana kota eka wadi wenawa anna ee wage type ekak mata therena widiyata...

    ehema hadannath puluwan athi mam try kare naa.... mam namecheap chat karama un kiwa unta ba kiyala ezoic IP whitelist karanna.. eeta passe unge hosting eken remove kara site eka and eka demma ezoic ekata... ethakota oya origin error all fix wenawa....

    mata thiyana problem eka tamai ezoic ads active karama site eke speed eka bahina eka ban. .... mobile eka tamai awul yanne , pc eka ok.. unge fb group walath daily meka gena kattiya ahanawa...

    eeth kawuruth hariyata answer ekak denne nane.. Wp rocket ekath mun ekka hariyata connect karanna bari seen ekak thiyeanwa wage... hariyatama karnna danna ayath wistare kiyanneth naa...

    WP rocket eken cache eka awul karanawa, ethakota ezoic eke cache hit rate eka down wenawa.... ekai wp rocket eka hariyata nodena daa ganna bari....

    ube mobile Speed eka kohoamda?

    @kasun_kbp machan help ekak deepanko meka hada ganna
    ------ Post added on Nov 14, 2022 at 6:55 PM

    ezoic IP whitelist විතරක් කරලා මදි බං. X-Forwarded-For දාන්න ඕනේ. නැතනම් visitors ip හරියට restore වෙන්නේ නෑ. visitors ip වෙනුවට පෙනන්නේ ezioic ip. එහෙම නොකරොත් ප්‍රශ්න වෙන්න පුළුවන් (false alert).

    Mobile ezoic නැතුව - 70+ (post)
    Mobile ezoic නැතුව - 80+ (homepage )

    Desktop ezoic නැතුව - 96+ (post)
    Desktop ezoic නැතුව - 100 (homepage )

    Mobile ezoic ON - 60+ (post)
    Mobile ezoic ON - 90+ (homepage )

    Desktop ezoic ON - 90+ (post)
    Desktop ezoic ON - 100 (homepage )
     
    Last edited:
    • Like
    Reactions: allrights

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    25000n udemy course ekak karaa nan mokada wenne ?

    Pissu yakku
    සිරා කතාව. eBay Drop shipping, Crypto Trading, Pyramids වගේ දේවල් කරලා Easy Money වලින් ගොඩ යන්න නේ ගොඩක් කට්ටිය බලන්නේ. Udemy Course එකක් කරලා හොඳ Demand එකක් තියෙන, ගොඩක් කට්ටියට ලේසියෙන් ඉගෙනගන්නත් බැරි Subject එකක Studies කරලා හොඳ skill එකක් හදාගෙන මහන්සිවෙලා වැඩ කරලා ගොඩ යන්න ඒ කට්ටිය කැමති නෑ. එහෙම කරන්න ඒ කට්ටිය කම්මැලියි ද කොහෙද. There is no such thing as "easy money".

    Muge pamporiya balahan eka asse

    image.png
    මේ යකා ඒ අස්සේ තව course එකක් විකුණන්න හදනවා!! 😂
    ------ Post added on Nov 15, 2022 at 7:33 AM

    මේ යකා තමා ඌ හොයාගත්තා වගේ online entreprener club එකට wordpress හොඳ නෑ ghost තමා හොඳ කියලා ලොකු ටෝක් දීල ghost වලට මාරු වෙයන් කියලා දාලා ඌට රැවටෙන උන්ගෙන් ගානක් කපන්නේ..
    යකෝ ලෝකේ වෙබ් site වලින් 1/3 ක් wordpress based 😁😁
    ඒකනෙ. Ghost කියනනෙත් WordPress වගේම CMS එකක්නෙ. WordPress වෙනුවට Ghost කරයි කියලා Ghost කරන උන්ට WordPress කරන උන්ට වඩා added advantage එකක් ලැබෙන්නෙ නෑනේ. 😂 මං දන්න තරමින් WordPress වලට තමයි ඔය දෙකෙන් වැඩිම demand එකක් තියෙන්නෙත්. හැබැයි දැන් ඔය වගේ CMS වලින් Websites හදන කට්ටියත් සෑහෙන ගොඩක් ඉන්න හින්දා gigs අල්ලගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෙ නේද. Logo Design හදනවා කියලා gigs දාන කට්ටියත් මේ වගේම සීන් එකක් වෙලා තියෙන්නේ. Demand එකට වඩා Suppliers ල ප්‍රමාණය වැඩි වෙලා.
    ------ Post added on Nov 15, 2022 at 7:49 AM
     
    Last edited: