eClub ව්‍යවසායකයෝ

sixtonine

Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    මොකද හිතෙන්නෙ ඔවාලට? :rolleyes2::rolleyes2:

    Screenshot 2022-07-25 at 12-51-06 Dinuka Dissanayake Facebook.png
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Hehehe elakiri sir la owa karanne ebay apu kale idan... Habai dakkama dakke naa wage innawa...
    (Sinhaluth ithin ikmanin hoyanna gihilla guu karagannawa)
    Habai ithin genuine wade karana ekekta path eka kiyala dena eka watinawa...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගෙදර වත්තෙන් කඩල ඕව රට යවන්න බෑ. අහු උනොත් ඇට දෙකත් නෑ. අනික අහු උනාට පස්සෙ මොකෙක්වත් නෑ. කතාකරන්න කෙනෙකුත් නෑ. ඩොලර් ගේනව කියල චාන්z එකකුත් නෑ. කෙලින්ම කාලයක් ඇතුලෙ තැපල එන්න වෙන්නෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Owa americawe one tharam thiyenawa. Lankawe anathayange ganne naa. Kawda bn raththaran biththara dana kikili gana watetama kiyanne. Munge pyramid seen ekak thiyenne
     
    • Like
    Reactions: GobbaSira

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිරමීඩයකට මිනිසුන් බිලී බාගැනීම සඳහා ඇඩ් එකක් සාදාගන්නා ආකාරය:

    ඔබට අවශ්‍ය වන්නේ ප්‍රින්ටරයක්, හිස් යෝගට් කෝප්ප කිහිපයක්, ගෙවත්තෙන් සොයාගත් ගස්වල කොල, ඇට, මුල් වැනි දේවල් කිහිපයක් සහ පත හෑල්ලක් පමණි :rofl:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,097
    9,918
    113
    podi pakayala. 1$ hmaba karapu gaman moral up wela thousand talks dei school giye na, university giye na job kale na gaga :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,230
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගෙ පිරමීඩ් තියෙන්න් කෝස් එක 25000 ඉස්සර. මම 10 දෙනෙක් අල්ලල දුන්නොත් එකාගෙන් 2000 ගානෙ අරන් මට 20000 දෙනවා. ඕක තමා බිස්නස් එක. අර දිල්කි උරේශා කියන හුප්තිත් ඕකුන් එක සම්බන්ධ වෙල හිටියා. ඔන්ලයින් බිස්නස් පක...
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මුන්ගෙ පිරමීඩ් තියෙන්න් කෝස් එක 25000 ඉස්සර. මම 10 දෙනෙක් අල්ලල දුන්නොත් එකාගෙන් 2000 ගානෙ අරන් මට 20000 දෙනවා. ඕක තමා බිස්නස් එක. අර දිල්කි උරේශා කියන හුප්තිත් ඕකුන් එක සම්බන්ධ වෙල හිටියා. ඔන්ලයින් බිස්නස් පක...
    ආසයි ඒකිට ගහන්න
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකද හිතෙන්නෙ ඔවාලට? :rolleyes2::rolleyes2:

    View attachment 179570
    මගේ නැන්දගේ පුතා මට කතා කරා මේකට.. මං කිව්ව කියල දීපන් කියල.. මූ කිව්ව 25000ට course එකක් තියෙනවා ඒකට දාන්නම් කියල.. කලින් තැටිය අහල තියෙන නිසා course එකක් කරන්න සල්ලි නෑ කියල මරු වුණා 😅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,413
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    පිරමීඩයකට මිනිසුන් බිලී බාගැනීම සඳහා ඇඩ් එකක් සාදාගන්නා ආකාරය:

    ඔබට අවශ්‍ය වන්නේ ප්‍රින්ටරයක්, හිස් යෝගට් කෝප්ප කිහිපයක්, ගෙවත්තෙන් සොයාගත් ගස්වල කොල, ඇට, මුල් වැනි දේවල් කිහිපයක් සහ පත හෑල්ලක් පමණි :rofl:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad