ebay dala nam wikunana puluwan


ayi bn mun paduwe karanne netiwa, anith unta Whatsapp denne

Holy shit

Anura kummarth issara eclub kala...dan uu kelinma export kranwaE club
ලක්ශ ගනන් හම්බ කරනවා කියලා status දාපු උන් මෙන්න 40000 හේ පඩියට දැන් ජොබ් වලට යනවා![]()
ආසයි ඒකිට ගහන්නමුන්ගෙ පිරමීඩ් තියෙන්න් කෝස් එක 25000 ඉස්සර. මම 10 දෙනෙක් අල්ලල දුන්නොත් එකාගෙන් 2000 ගානෙ අරන් මට 20000 දෙනවා. ඕක තමා බිස්නස් එක. අර දිල්කි උරේශා කියන හුප්තිත් ඕකුන් එක සම්බන්ධ වෙල හිටියා. ඔන්ලයින් බිස්නස් පක...
ඌ මද මේකට දාලා තියෙනෙ?
මගේ නැන්දගේ පුතා මට කතා කරා මේකට.. මං කිව්ව කියල දීපන් කියල.. මූ කිව්ව 25000ට course එකක් තියෙනවා ඒකට දාන්නම් කියල.. කලින් තැටිය අහල තියෙන නිසා course එකක් කරන්න සල්ලි නෑ කියල මරු වුණා
පිරමීඩයකට මිනිසුන් බිලී බාගැනීම සඳහා ඇඩ් එකක් සාදාගන්නා ආකාරය:
ඔබට අවශ්‍ය වන්නේ ප්‍රින්ටරයක්, හිස් යෝගට් කෝප්ප කිහිපයක්, ගෙවත්තෙන් සොයාගත් ගස්වල කොල, ඇට, මුල් වැනි දේවල් කිහිපයක් සහ පත හෑල්ලක් පමණි![]()