Eco Tablets Sri Lanka

chirantha.you

Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    0f98b5b8ac1342c8eeb5167e1630530c.jpg

    පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? ගුන දොස් දැන ගන්න ඔනේ.
    ඔය කියන තරම් ප්‍රතිපල තියෙනවද ??

    HI
    ------ Post added on Jan 17, 2021 at 7:57 PM
     
    • Like
    Reactions: Lahiru120

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    ceypetco වල තවත් fuel booster එකක් තියෙනවා. මට නම මතක නෑ. ඔය නිකන් වතුර පාට දියරයක්. පෙට්‍රල් ගහල ඒක ටැංකියටම දාන්න තියෙන්නෙ.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    ceypetco වල තවත් fuel booster එකක් තියෙනවා. මට නම මතක නෑ. ඔය නිකන් වතුර පාට දියරයක්. පෙට්‍රල් ගහල ඒක ටැංකියටම දාන්න තියෙන්නෙ.
    Soltron da
     
    • Like
    Reactions: Candid-B

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඕක අලි බොරුවක් බන් AD දාන්නේ ඉන්ධන 50% ඉතුරු වෙනවා කියල එහෙනම් වෙනදට ගහන තෙල් වලින් භාගයක් ගහල ඒ දුරම යන්ඩ පුළුවන් වෙන්ඩ එපැයි 😂 ,FB එකේ මෝටර් කාර්මික දැනුම PAGE එකේ ඔය ගැන දැනුමක් තියන අය ඕක ගැන තාක්ෂණික කරුණු ගැන පොස්ට් දාල ඕක ප්‍රමෝට් කරන අලවත්ත ටයි දිලන්තටයි CHALLENGE කරලා තියනවා උත්තර දෙන්ඩ කියල කිසි කෙනෙක් උත්තර දෙන්නේ නෑ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එන්ජිම ඕන නම් ඇතුල ටිකක් සුද්ද වෙනවා ඇති ඒක නිසා හොදට පූර්ණ දහනය වෙන්න බලනව ඇති fuel එහෙම.. ඒ උනාට fuel ඉතිරි වෙනවා කියන එක පිලිගන්න අමාරුයි
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඕක දාල වාහනේට කෙල වෙච්ච කෙනෙක් ගැන මට ලගදි අහන්න ලැබුණ
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    mage yaluwek use karanawa. wahane CH-R. uuta nam sahenna improvment ekak tiyawanwalu. habai oka dannam wale dala duwala results ganna ba qwa. tire pressure hariyatama tiyenna ona kianawa. pickup wadi una gaman ape un thawa paganawa, ethakota parana thel ganama pichchenawa. ecotablet agent kenek awilla wahane check karala advice deela thamai use karanna kiala tiyenne. math gaththa, balamu results kohomada kiala.
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    mage yaluwek use karanawa. wahane CH-R. uuta nam sahenna improvment ekak tiyawanwalu. habai oka dannam wale dala duwala results ganna ba qwa. tire pressure hariyatama tiyenna ona kianawa. pickup wadi una gaman ape un thawa paganawa, ethakota parana thel ganama pichchenawa. ecotablet agent kenek awilla wahane check karala advice deela thamai use karanna kiala tiyenne. math gaththa, balamu results kohomada kiala.
    machn please share your experience.